එකක් ගත්තම තව එකක් දෙන්නැද්ද?එන්න ...වරක් භාවිතා කර වෙනස වටහා ගන්න![]()

එකක් ගත්තම තව එකක් දෙන්නැද්ද?එන්න ...වරක් භාවිතා කර වෙනස වටහා ගන්න![]()

වගකීම එහෙම කොහොමද ?
දින 30ක් ඇතුලත මුදල් ආපසු ලබාගන්ඩ දෙනවද ?![]()

එකක් ගත්තම තව එකක් දෙන්නැද්ද?![]()

වරක් භාවිතා කර නැවත රිටර්න් කරන්ඩ බැරිද ඕක ?![]()

එතකොට ඒකාකරී වෙන එකක් නෑ බංවෙඩිමක් කථා කරනවා ... ගත්තු එකම වැඩි වෙලා ඉන්නැද්දි![]()

පුළුවන් නඩත්තුත් එක්ක![]()

වොරන්ටි වොයිඩ් ඉෆ් රිමූව්ඩ්....![]()
ඒකට කමක් නෑ![]()

WE DO NOT EXCHANGE UNDER GARMENTS & BROKEN ITEMS

ඕකේ බොස්..අන්බ්රේකබල් ... හැන්ඩ්ල් විත් කෙයාර් ...
පල යන්න මෙතනින් පොඩි කොල්ලෝ ටික ... ආවා එකට දෙකක් ඉල්ලන්න ... තොපි බැඳලා විවාහ සහතිකේ අරන් වරෙන් මේකට එන්ටර් වෙන්න ...![]()
එතකොට ඒකාකරී වෙන එකක් නෑ බං![]()

හැරෙන්නවත් බෑනේ සාත්තර කියනවා වගේ වෙන දේවල් මූණ බලන්ම කියනවනේ ? 
මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?අන්බ්රේකබල් ... හැන්ඩ්ල් විත් කෙයාර් ...
පල යන්න මෙතනින් පොඩි කොල්ලෝ ටික ... ආවා එකට දෙකක් ඉල්ලන්න ... තොපි බැඳලා විවාහ සහතිකේ අරන් වරෙන් මේකට එන්ටර් වෙන්න ...![]()

ඒකනේ අපි එකක් ගත්තම දෙකක් තුනක් දෙන තැනක් හොයන්නේඒකාකාරී වෙලා බන් ඉන්නේහැරෙන්නවත් බෑනේ සාත්තර කියනවා වගේ වෙන දේවල් මූණ බලන්ම කියනවනේ ?
![]()

මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?
මේ බැඳලා එහෙම ලමයි හදන්නේ කෝමද බං?![]()