හරි..තොපිල කසාද විශේෂඥයින්නම් මට කියපල්ලා සතියකට කොමපණ වරක් සංසරණයේ 
රති කෙළියෙ යෙදෙනවද කියල?
දැනගන්න අහන්නෙ..
කසාද බැන්ද කෙල්ලෙක් මට කිව්ව බදින්න කලින් හැමදාම හැමතිස්සෙම කරන්න ආස වුනාට බැන්දට පස්සෙ මෙලෝ රහක් නැහැ කියල..කොල්ල ගණන් ගන්නෙත් නැහැලු.. ඉස්සර වගේ ආතල් නැහැලු..

රති කෙළියෙ යෙදෙනවද කියල?දැනගන්න අහන්නෙ..
කසාද බැන්ද කෙල්ලෙක් මට කිව්ව බදින්න කලින් හැමදාම හැමතිස්සෙම කරන්න ආස වුනාට බැන්දට පස්සෙ මෙලෝ රහක් නැහැ කියල..කොල්ල ගණන් ගන්නෙත් නැහැලු.. ඉස්සර වගේ ආතල් නැහැලු..

එහෙනම් කෙල්ල කියපු එක පිලිගනින් 