EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැන්දට පස්සේ වයිෆ්ලා එක එක කෑම ජාති හදන එක නවත්තනවද බං?:P

    උඹ බහු වචනෙන් නේ අහල තියෙන්නේ.. මම ඕකට උත්තර දුන්නොත් සුන් ... :P:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ බහු වචනෙන් නේ අහල තියෙන්නේ.. මම ඕකට උත්තර දුන්නොත් සුන් ... :P:rofl:
    ඇයි බං එයා එලකිරි එනවද?:baffled:
    නෑ මං කිව්වේ බැන්දම කෙල්ලක් බදින්න ඉස්සෙල්ලා හදන කෑම ජාති හදන එක නවත්තනවද?:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං එයා එලකිරි එනවද?:baffled:
    නෑ මං කිව්වේ බැන්දම කෙල්ලක් බදින්න ඉස්සෙල්ලා හදන කෑම ජාති හදන එක නවත්තනවද?:P
    ගොඩක් කෙල්ලො බදින්න කලින් කෑම් හදන්නෙ නෑ බං.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං එයා එලකිරි එනවද?:baffled:
    නෑ මං කිව්වේ බැන්දම කෙල්ලක් බදින්න ඉස්සෙල්ලා හදන කෑම ජාති හදන එක නවත්තනවද?:P

    එනවද දන්නේ නම් නෑ.. :baffled: එහෙමම නෑ බන් ඊට වඩා දේවල් හදනවා...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක් කෙල්ලො බදින්න කලින් කෑම් හදන්නෙ නෑ බං.

    :lol::yes:ඔව් ඔව් එක ඇත්ත ... හැදුවත් ඒවා කන්නත් බෑ වගේ .. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පූසි හදනවා හිටු කියලා:baffled:
    මට බයයි එයා බැන්ඳට පස්සේ ඒක නවත්තයිද කියලා:(
    පට්ට කෑම බං ඒවා:P:P:P
    එහෙනං උඹ මොකෝ කැම්පස් කැන්ටීන් අස්සෙ රින්ගන්නෙ ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පූසි හදනවා හිටු කියලා:baffled:
    මට බයයි එයා බැන්ඳට පස්සේ ඒක නවත්තයිද කියලා:(
    පට්ට කෑම බං ඒවා:P:P:P

    හැබැයි පුතෝ කෙල්ලෝ කරන දේට ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන්නේ ... පූසි ඕක නැවත්තුවොත් උඹ හාමතේ ... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි පුතෝ කෙල්ලෝ කරන දේට ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන්නේ ... පූසි ඕක නැවත්තුවොත් උඹ හාමතේ ... :rofl:
    හාමත් වෙන්නෙ නෑ කැම්පස් තියනකං :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැමදේම අසුභවාදීව බලන්න එපා බං:sorry:
    උඹ බයවෙන්න එපා, දිගටම හොදට කන්න හම්බවෙනවා, ඉක්මනට බැදපන්..........;);)
     
    Status
    Not open for further replies.