EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැමදේම අසුභවාදීව බලන්න එපා බං:sorry:
    මෙහෙමයි. බැන්දාට පස්සෙත් දැං වගේම කෑම හදාගන්න ඕනෙ නං පුලුවං. හැබයි වෙන වැඩ වලට තියන වෙලාව අඩු වෙයි. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමදේම අසුභවාදීව බලන්න එපා බං:sorry:

    බැන්දට පස්සේ එහෙම පුරුදු වෙන්න ඕන කියල පොතක තියෙනවා දැක්කා.. :sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ බයවෙන්න එපා, දිගටම හොදට කන්න හම්බවෙනවා, ඉක්මනට බැදපන්..........;);)
    මං කනවා කෑමක්...:cool::cool::cool:
    මෙහෙමයි. බැන්දාට පස්සෙත් දැං වගේම කෑම හදාගන්න ඕනෙ නං පුලුවං. හැබයි වෙන වැඩ වලට තියන වෙලාව අඩු වෙයි. :P
    අපෝ ඒවට මුලු රැයක් තියෙන්නේ:P:P
    බැන්දට පස්සේ එහෙම පුරුදු වෙන්න ඕන කියල පොතක තියෙනවා දැක්කා.. :sorry:
    මොකක්ද ඒ පොත?:sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ සුදු පුසෝ මල්ලියෝ උඹ තම ආදුනිකයි
    උඹ මේ දාපු comment ටික සේව් කරලා තිය ගනින් බැදලා අවුරුදු 2 ක් විතර ගියාම නැවත පරිශීලනය කරපන් :rofl:
    දැන් හිතන්නේ මුළු රැයක්ම තියනවා කියල :P
    අර අවුරුදු දෙක තුන යනකොට අනේ යකෝ රැ මෙච්චර දිගද කියල හිතෙනවා
    අර පේන්නේ නැද්ද අපේ තාරින්දය අස්වාම වාක්කිය මට මේකි එපෝ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනේ සුදු පුසෝ මල්ලියෝ උඹ තම ආදුනිකයි
    උඹ මේ දාපු comment ටික සේව් කරලා තිය ගනින් බැදලා අවුරුදු 2 ක් විතර ගියාම නැවත පරිශීලනය කරපන් :rofl:
    දැන් හිතන්නේ මුළු රැයක්ම තියනවා කියල :P
    අර අවුරුදු දෙක තුන යනකොට අනේ යකෝ රැ මෙච්චර දිගද කියල හිතෙනවා
    අර පේන්නේ නැද්ද අපේ තාරින්දය අස්වාම වාක්කිය මට මේකි එපෝ
    :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ සුදු පුසෝ මල්ලියෝ උඹ තම ආදුනිකයි
    උඹ මේ දාපු comment ටික සේව් කරලා තිය ගනින් බැදලා අවුරුදු 2 ක් විතර ගියාම නැවත පරිශීලනය කරපන් :rofl:
    දැන් හිතන්නේ මුළු රැයක්ම තියනවා කියල :P
    අර අවුරුදු දෙක තුන යනකොට අනේ යකෝ රැ මෙච්චර දිගද කියල හිතෙනවා
    අර පේන්නේ නැද්ද අපේ තාරින්දය අස්වාම වාක්කිය මට මේකි එපෝ
    සංසාරේ....:sorry::sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැන්ඳම නිකන් පොර වගේ ගෑණිව බය කරගෙන දකිනකොටත් ගැහෙන සයිස් එකේ හිටියොත් මොකද?
    ඔය කියන පුරස්න එතකොටත් එයිද?:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මේක කලිනුත් දාල තියෙනවා

    මේක තමන්ගේ භාර්යාවට හැර අනෙක් ඕන කෙනෙකුට ආදේශ කරලා බලහන් හරිද කියලා

    රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුව ගුණ ඇති කත
    ළඟ පතිවත නැත
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැන්ඳම නිකන් පොර වගේ ගෑණිව බය කරගෙන දකිනකොටත් ගැහෙන සයිස් එකේ හිටියොත් මොකද?
    ඔය කියන පුරස්න එතකොටත් එයිද?:rolleyes:
    පූසා නැට්ට කපාගන්න දගලන්වා වගේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේක කලිනුත් දාල තියෙනවා

    මේක තමන්ගේ භාර්යාවට හැර අනෙක් ඕන කෙනෙකුට ආදේශ කරලා බලහන් හරිද කියලා

    රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුව ගුණ ඇති කත
    ළඟ පතිවත නැත

    ඕක ලියපු එකාගෙ කටේ මසුරං දාන්න වටිනව :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බැන්ඳම නිකන් පොර වගේ ගෑණිව බය කරගෙන දකිනකොටත් ගැහෙන සයිස් එකේ හිටියොත් මොකද?
    ඔය කියන පුරස්න එතකොටත් එයිද?:rolleyes:
    බය කරගෙන ඉන්න ගියොත් marriage life එකේ මචන් නිකන් radical වෙනවා බන්
    බය නෙවෙයි කරගන්න ඕනි ස්වාමියා කියන එකා ගෙදර ප්‍රධානියා කරගන්න ඕනි
    එකා මොලෙන් දෙන්න ඕනි ගේම
    ගැණු කොහොන්මත් කැමතියි තමන්ට වැඩිය උසස් තමන් පාලනය කරන පිරිමින්ට
    එනිසා කොයි පැත්තෙන් හරි තමන් උසස් වෙන්න ඕනි

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බය කරගෙන ඉන්න ගියොත් marriage life එකේ මචන් නිකන් radical වෙනවා බන්
    බය නෙවෙයි කරගන්න ඕනි ස්වාමියා කියන එකා ගෙදර ප්‍රධානියා කරගන්න ඕනි
    එකා මොලෙන් දෙන්න ඕනි ගේම
    ගැණු කොහොන්මත් කැමතියි තමන්ට වැඩිය උසස් තමන් පාලනය කරන පිරිමින්ට
    එනිසා කොයි පැත්තෙන් හරි තමන් උසස් වෙන්න ඕනි

    මං උසස් අදහස් දාන්න ඕනි:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බය කරගෙන ඉන්න ගියොත් marriage life එකේ මචන් නිකන් radical වෙනවා බන්
    බය නෙවෙයි කරගන්න ඕනි ස්වාමියා කියන එකා ගෙදර ප්‍රධානියා කරගන්න ඕනි
    එකා මොලෙන් දෙන්න ඕනි ගේම
    ගැණු කොහොන්මත් කැමතියි තමන්ට වැඩිය උසස් තමන් පාලනය කරන පිරිමින්ට
    එනිසා කොයි පැත්තෙන් හරි තමන් උසස් වෙන්න ඕනි

    :yes::yes::yes::love::love::love:
    ගෙදර පරිපාලනය හරියට කලානම් ගොඩ...
     
    Last edited:
    Status
    Not open for further replies.