ඇඉ සියලු දුසිරිතෙන් තොර....අපි යකොව් ගමේ සුවදට හැදුන අහිංසක,අවංක කොල්ලෝ..තොපි වාගේ නගර පාලුවෝ නෙමෙයි....
![]()


විහිලුවට බං කිව්වේ..ඕන වේලක වරෙන්.......ගමේ ජාති ඕනිනම් ඒවා හොයලා දෙන්නම්![]()

uba kageth sundariyak kiyala aaranchiyak aawa![]()
uba vikunapu kasippu uba danne naha![]()


ඇඉ සියලු දුසිරිතෙන් තොර....
අනේ පව් කුක්කු පැටිය...![]()

හරි වලිය පටන්ගත්ත ....uba kageth sundariyak kiyala aaranchiyak aawa![]()


උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?
දැනට අවරුදු දෙක තුනකට උඩදී සංකපාල පන්සලේ පෙරහැර පොලේ වෙච්ච ඇත්ත කතාවක්.
එක මිනිහෙක් මොනවද විකුනනවලු ලොකු බැග් එකක් එල්ලගෙන "දන්නෝ දනිති පනහෛ, සීයෛ" කියල කැගහගෙන....
එක එක මු ගාවට ගිහින් හිමීට මොනවද අරන් මාරු වෙනවලු.
පස්සේ පොලිස් කාරයෙකුට සැක හිතිලා මුගේ කවරේ ලිහල බලල....
එතකොට තම දන්නේ මු ග්රසරි බැග් වල දාලා කසිප්පු විකුණලා.

![]()
![]()
![]()
අඩෝට් වැලිමඩ මරු මචන්. අපේ යලුවෙක් හිටියා superintendent කෙනෙක් . උගේ bungalows එකේ සතියක් පිස්සු කෙලියා බන් පුල් පන්.![]()

uba kageth sundariyak kiyala aaranchiyak aawa![]()

පුප්පෙගේ සුන්දරම් තමා මූ මචෝ !! පුප්පේ මූව ද්වේශසහගත ලෙස අත ඇරලා ගිහින් ලු !!මටනම් බංගලා නැ බං..පොඩි ගෙයක් තියෙන්නේ...එක සෙට් කරලා දෙන්නම්![]()


මටනම් බංගලා නැ බං..පොඩි ගෙයක් තියෙන්නේ...එක සෙට් කරලා දෙන්නම්![]()
ඔන්න මරිසියෝ මූ සබ්ජෙක්ට් එකට එන්න හදන්නේ !!![]()
ඒට කලින් බෑ 
බිව්වට පස්සේ නම් අවුලක් නෑ.ඒට කලින් බෑ
![]()


අඩෝ හිනා වෙලා පණ නෑ බන් මෙව්වටලොවෙත් එකයි බන්.![]()
වහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....
මොකෝ හොර බඩු වෙළඳාම සරු වෙන්න කියලද ? මගුලක් හරියන්න කියලද ?![]()






හරි වලිය පටන්ගත්ත ....![]()
ඕකා මට රේප් දීලා තියෙනවා..එක මේකේ දැම්මොත් දාන්න වෙන්නේ මචං
වහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....
![]()