EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: අපි යකොව් ගමේ සුවදට හැදුන අහිංසක,අවංක කොල්ලෝ..තොපි වාගේ නගර පාලුවෝ නෙමෙයි....:growl:
    ඇඉ සියලු දුසිරිතෙන් තොර....
    අනේ පව් කුක්කු පැටිය...:P:P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    විහිලුවට බං කිව්වේ..ඕන වේලක වරෙන්.......ගමේ ජාති ඕනිනම් ඒවා හොයලා දෙන්නම් :yes:

    11.gif

    11.gif

    11.gif


    අඩෝට් වැලිමඩ මරු මචන්. අපේ යලුවෙක් හිටියා superintendent කෙනෙක් . උගේ bungalows එකේ සතියක් පිස්සු කෙලියා බන් පුල් පන්. :cool:
     

    Mozilla

    Well-known member
    • Like
    Reactions: minipura

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?
    දැනට අවරුදු දෙක තුනකට උඩදී සංකපාල පන්සලේ පෙරහැර පොලේ වෙච්ච ඇත්ත කතාවක්.
    එක මිනිහෙක් මොනවද විකුනනවලු ලොකු බැග් එකක් එල්ලගෙන "දන්නෝ දනිති පනහෛ, සීයෛ" කියල කැගහගෙන....
    එක එක මු ගාවට ගිහින් හිමීට මොනවද අරන් මාරු වෙනවලු.
    පස්සේ පොලිස් කාරයෙකුට සැක හිතිලා මුගේ කවරේ ලිහල බලල....
    එතකොට තම දන්නේ මු ග්‍රසරි බැග් වල දාලා කසිප්පු විකුණලා.

    අෆ්ෆා මූ තමා එහෙනම් කසියා විකුනපු එකා වැලිමඩ !! :rofl:
     

    Mozilla

    Well-known member
  • 11.gif

    11.gif

    11.gif


    අඩෝට් වැලිමඩ මරු මචන්. අපේ යලුවෙක් හිටියා superintendent කෙනෙක් . උගේ bungalows එකේ සතියක් පිස්සු කෙලියා බන් පුල් පන්. :cool:

    මටනම් බංගලා නැ බං..පොඩි ගෙයක් තියෙන්නේ...එක සෙට් කරලා දෙන්නම් :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    uba kageth sundariyak kiyala aaranchiyak aawa:(

    :lol::lol: පුප්පෙගේ සුන්දරම් තමා මූ මචෝ !! පුප්පේ මූව ද්වේශසහගත ලෙස අත ඇරලා ගිහින් ලු !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටනම් බංගලා නැ බං..පොඩි ගෙයක් තියෙන්නේ...එක සෙට් කරලා දෙන්නම් :(

    ඔන්න මරිසියෝ මූ සබ්ජෙක්ට් එකට එන්න හදන්නේ !! :shocked::eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ හොර බඩු වෙළඳාම සරු වෙන්න කියලද ? මගුලක් හරියන්න කියලද ? :rolleyes::rofl:

    හොරබඩු වෙළදාම නම් ඉතින් සරුයි නේ..දාපු ගමන් ගන්න හාවෝ සෙට් එකක් ඉන්නවනේ...:lol::lol:
    මගුලත් ඉතින් ලාවට වගේ හරිනේ...;);)
    **********************************.:yes::yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බැඳපු උදවියගෙන් අහන්න දෙවල් ටිකක් තිබ්බා දැන්නම් මතක නෑ වගේ.. මතක්වුනාම අහන්නම්කෝ.:cool:
     
    Status
    Not open for further replies.