EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: වහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....:nerd:
    දැන් කාලෙකට කලින් rail warrant එක දාගෙන අපි කොලබින් බදුල්ලට ගිහින් ගුරුතලාවේ යාළුවෙකු ගෙදර දවස් ගානක් මර ෆන් එකක් ගත්ත .....:cool::cool:
    අපි එනකොට aunty අපි හැමෝටම වත්තෙන් කපු එළවලු දුන්න, උණු උණු අල එවෙලේ ගලවපුව....
    මතක් වෙනකොටත් අසවේ බෑ....:)
     
    Mozilla

    Well-known member
  • දැන් කාලෙකට කලින් rail warrant එක දාගෙන අපි කොලබින් බදුල්ලට ගිහින් ගුරුතලාවේ යාළුවෙකු ගෙදර දවස් ගානක් මර ෆන් එකක් ගත්ත .....:cool::cool:
    අපි එනකොට aunty අපි හැමෝටම වත්තෙන් කපු එළවලු දුන්න, උණු උණු අල එවෙලේ ගලවපුව....
    මතක් වෙනකොටත් අසවේ බෑ....:)

    :nerd: ඒවා කන්න පින තියෙන්න ඕනා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තු..නොදකින් මේකටත් ආවද කාලකන්නියා :dull::frown:

    ඉරිසියාව :(
    :angry::angry:mama ubath ekka kathawata awe naha
    maam badapu ekek meka ape club eka nobadapu uba monawa karanawada meke:eek::eek:
    හරි වලිය පටන්ගත්ත ....:shocked::lol:
    :rofl:
    අෆ්ෆා මූ තමා එහෙනම් කසියා විකුනපු එකා වැලිමඩ !! :rofl:
    :yes::yes:ow ow ow
    :lol::lol: පුප්පෙගේ සුන්දරම් තමා මූ මචෝ !! පුප්පේ මූව ද්වේශසහගත ලෙස අත ඇරලා ගිහින් ලු !!

    :rofl:eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibune
    :sorry: වහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....:nerd:
    wahaneth kali karala vikunanda kalpnawa:rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරබඩු වෙළදාම නම් ඉතින් සරුයි නේ..දාපු ගමන් ගන්න හාවෝ සෙට් එකක් ඉන්නවනේ...:lol::lol:
    මගුලත් ඉතින් ලාවට වගේ හරිනේ...;);)
    ඩිග්‍රිය ඉවර කරගන්නයි..හොඳ ජොබක් ලැබෙන්නයි කියල තමා බාර වුනේ..:yes::yes:

    හාවෝ ? ඔව් ඔව් තොපේ බඩු ගන්න අපි හාවෝ තමා !! :angry:

    යකෝ මෝඩයා ** වෙන එව්වා කියන්න එපා !! :angry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: ඕකා මට රේප් දීලා තියෙනවා..එක මේකේ දැම්මොත් දාන්න වෙන්නේ මචං

    ********************************************************
    ********** +10 Gayankuwait ඔන්න ඔච්චරයි :oo:
    :lol::lol::lol:uba bayayi eka danna:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry:mama ubath ekka kathawata awe naha
    maam badapu ekek meka ape club eka nobadapu uba monawa karanawada meke:eek::eek:

    :rofl:

    :yes::yes:ow ow ow

    :rofl:eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibune

    wahaneth kali karala vikunanda kalpnawa:rofl::P

    කාගේත් සුන්දරම් මොසියා !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැඳපු උදවියගෙන් අහන්න දෙවල් ටිකක් තිබ්බා දැන්නම් මතක නෑ වගේ.. මතක්වුනාම අහන්නම්කෝ.:cool:

    උඹට අහන්න ගිය එකත් අමතක උනාද බන් මේ කෝලම් දැකල ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හාවෝ ? ඔව් ඔව් තොපේ බඩු ගන්න අපි හාවෝ තමා !! :angry:

    යකෝ මෝඩයා භාර වෙන එව්වා කියන්න එපා !! :angry:

    පොඩි විහිළුවක් කලේ ඉතින්...;);)
    :shocked::shocked:
    මට දැන් නේ සීන් එක මතක වුනේ..ඔන්න එහෙනම් එඩිට් කලා..ඔයත් එඩිට් පාරක් දාන්න...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි විහිළුවක් කලේ ඉතින්...;);)
    :shocked::shocked:
    මට දැන් නේ සීන් එක මතක වුනේ..ඔන්න එහෙනම් එඩිට් කලා..ඔයත් එඩිට් පාරක් දාන්න...:yes::yes:

    umbe Quote ekaka thiyenawooo :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry:mama ubath ekka kathawata awe naha
    maam badapu ekek meka ape club eka nobadapu uba monawa karanawada meke:eek::eek:

    :rofl:

    :yes::yes:ow ow ow

    :rofl:eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibune

    wahaneth kali karala vikunanda kalpnawa:rofl::P
    :lol::lol:
    පව් යකුනේ...
    ඕක බඩකපගෙන මැරෙඉ .....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න එහෙනම් මම ඕෆ් වෙනෝ !! සුබ රාත්‍රියක් හැමෝටම !! :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ අපේ දන්සලේ වැඩ නිසා තොරන් බලන්න යන්න උනේ නෑ,
    අපි අද තොරන් බලන්න යන්න හදන්නේ....;)
    බාඉ..........
    (පහලින් අවසන් නිවේදනයත් ආවා):dull:
     
    • Like
    Reactions: tharinda76

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Photo0178.jpg

    Educational purpose only

    අපි මොනවත් කියන්නෙ නැහැ
     
    Last edited:
    Status
    Not open for further replies.