දැන් කාලෙකට කලින් rail warrant එක දාගෙන අපි කොලබින් බදුල්ලට ගිහින් ගුරුතලාවේ යාළුවෙකු ගෙදර දවස් ගානක් මර ෆන් එකක් ගත්ත .....වහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....
![]()

බැඳපු උදවියගෙන් අහන්න දෙවල් ටිකක් තිබ්බා දැන්නම් මතක නෑ වගේ.. මතක්වුනාම අහන්නම්කෝ.![]()

දැන් කාලෙකට කලින් rail warrant එක දාගෙන අපි කොලබින් බදුල්ලට ගිහින් ගුරුතලාවේ යාළුවෙකු ගෙදර දවස් ගානක් මර ෆන් එකක් ගත්ත .....
අපි එනකොට aunty අපි හැමෝටම වත්තෙන් කපු එළවලු දුන්න, උණු උණු අල එවෙලේ ගලවපුව....
මතක් වෙනකොටත් අසවේ බෑ....![]()
ඒවා කන්න පින තියෙන්න ඕනාතු..නොදකින් මේකටත් ආවද කාලකන්නියා
ඉරිසියාව![]()

mama ubath ekka kathawata awe naha 

හරි වලිය පටන්ගත්ත ....![]()

අෆ්ෆා මූ තමා එහෙනම් කසියා විකුනපු එකා වැලිමඩ !!![]()

ow ow ow පුප්පෙගේ සුන්දරම් තමා මූ මචෝ !! පුප්පේ මූව ද්වේශසහගත ලෙස අත ඇරලා ගිහින් ලු !!
eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibunewahaneth kali karala vikunanda kalpnawaවහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....
![]()

හොරබඩු වෙළදාම නම් ඉතින් සරුයි නේ..දාපු ගමන් ගන්න හාවෝ සෙට් එකක් ඉන්නවනේ...
මගුලත් ඉතින් ලාවට වගේ හරිනේ...
ඩිග්රිය ඉවර කරගන්නයි..හොඳ ජොබක් ලැබෙන්නයි කියල තමා බාර වුනේ..![]()

ඕකා මට රේප් දීලා තියෙනවා..එක මේකේ දැම්මොත් දාන්න වෙන්නේ මචං
********************************************************
********** +10 Gayankuwait ඔන්න ඔච්චරයි![]()

uba bayayi eka danna
mama ubath ekka kathawata awe naha
maam badapu ekek meka ape club eka nobadapu uba monawa karanawada meke
ow ow ow
eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibune
wahaneth kali karala vikunanda kalpnawa![]()

බැඳපු උදවියගෙන් අහන්න දෙවල් ටිකක් තිබ්බා දැන්නම් මතක නෑ වගේ.. මතක්වුනාම අහන්නම්කෝ.![]()

හාවෝ ? ඔව් ඔව් තොපේ බඩු ගන්න අපි හාවෝ තමා !!
යකෝ මෝඩයා භාර වෙන එව්වා කියන්න එපා !!![]()

mama ubath ekka kathawata awe naha
maam badapu ekek meka ape club eka nobadapu uba monawa karanawada meke
ow ow ow
eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibune
wahaneth kali karala vikunanda kalpnawa![]()
uba bayayi eka danna
![]()

පොඩි විහිළුවක් කලේ ඉතින්...
මට දැන් නේ සීන් එක මතක වුනේ..ඔන්න එහෙනම් එඩිට් කලා..ඔයත් එඩිට් පාරක් දාන්න...![]()

mama ubath ekka kathawata awe naha
maam badapu ekek meka ape club eka nobadapu uba monawa karanawada meke
ow ow ow
eka thamyi kawuruwath kawuruwath naha kiyala vm dala thibune
wahaneth kali karala vikunanda kalpnawa![]()

Quate eka edit karanna puluwan oyata advance edit walata giyama...umbe Quote ekaka thiyenawooo![]()