EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ සමාව අවසර. මම හිනා උනේ අර උඩින් දාපු ත්‍රෙඩ් එකේ ඒවට:sorry:
    සිරාවට ටැග් ටිකනම් හිනා කාලා මැරෙනවා බන්:lol::lol:

    pora amuwen inne mei tike ekai natta pagagena thiyenne :rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට ෆිස්සුද ? මේ මොනවද කියන්නේ ? ලොල් !! මම ගල් ගසන්නෙත් නෑ බන් මළාට .. අනික ගැට කිඹුලා මෙව්වට නැතෝ ඌ කියන්නෙම ගන්න එපා කියල ...:dull:හික් මට පෙන්නේ උඹ එක්ස්පයර් වෙච්ච මොනවා හරි කටේ තියල වගේ ... එවහන්කෝ පීසා එකක් :P මේක වෙන පොඩි සීන් කෝන් එකක් බන් !! :P යුරාජයා මගේ පලු අරිනවා ඕකට :rofl:

    :frown::frown: ආයේ මතක් කරා නේ..... හිටු අද උදෙත් අමතන්න උඹට....... :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: matath meh tike ambanekata sema ban

    honda welawata hathmuthu paramparawaka nangi kenek neh :lol:
    :growl::growl::growl:මට අපෙ ඔෆිස් එකෙ කෙකුත් ඔක කිවා
    …උගෙ දුව කපලා ගගට දැ ම්මත් මට දෙන්නෙ නැහැ කිව්වා
    …මම උට කිව්වා මගෙ අරක කපලා ලිදට දම්මත් ඔයාගෙ දුව වගෙ කෙනෙක් ඔනි නැහැ කියල :P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :growl::growl::growl:මට අපෙ ඔෆිස් එකෙ කෙකුත් ඔක කිවා
    …උගෙ දුව කපලා ගගට දැ ම්මත් මට දෙන්නෙ නැහැ කිව්වා
    …මම උට කිව්වා මගෙ අරක කපලා ලිදට දම්මත් ඔයාගෙ දුව වගෙ කෙනෙක් ඔනි නැහැ කියල :P
    කැත කින්ඩිය:lol::lol:
    මස්සිනා කියන එව්වා ගණන් ගන්න එපා වැඩිය :P
     
    Status
    Not open for further replies.