EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P මට අර තරි මාමියා එක්ක මලේ මල යකෝ.....:growl::angry: අර ත්‍රෙඩ් එක Close කරලනේ බං...... :( ඒකේ ගේම යන වෙලාවේ මට නිකමට කෝල් කරා නම්, මේ බස් හැදිල්ල පැත්තක තියලා මාත් සෙට් වෙනවනේ ගේමට....... :angry: ශික්.... අපරාදේ මැක්සා වලියක් මිස් උනා මට....... :( :frown::growl: :angry: ශික් විතරක්...... :angry: දැන් ඉතින් Close කරපු ත්‍රෙඩ් එකවත් බලනවා..... :(
    මෙතන ලින්ක් එක දැම්මට පස්සේ තමි මත ඔය ත්රෙඅඩ් එක බැලුවේ... එතකොට ඒ රෙද්ද close කරලා....:sorry::sorry:
    එත් කට්ටිය කියන්න ඕනි ටික කියල තිබුන...:P:P
    මීට පස්සේ වත් ඔහොම එකක් උනොත් ඉක්මනට දැනුවත් කරපල්ලා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන ලින්ක් එක දැම්මට පස්සේ තමි මත ඔය ත්රෙඅඩ් එක බැලුවේ... එතකොට ඒ රෙද්ද close කරලා....:sorry::sorry:
    එත් කට්ටිය කියන්න ඕනි ටික කියල තිබුන...:P:P
    මීට පස්සේ වත් ඔහොම එකක් උනොත් ඉක්මනට දැනුවත් කරපල්ලා....

    :P:P
     
    kingdewi

    Well-known member
  • මෙතන ලින්ක් එක දැම්මට පස්සේ තමි මත ඔය ත්රෙඅඩ් එක බැලුවේ... එතකොට ඒ රෙද්ද close කරලා....:sorry::sorry:
    එත් කට්ටිය කියන්න ඕනි ටික කියල තිබුන...:P:P
    මීට පස්සේ වත් ඔහොම එකක් උනොත් ඉක්මනට දැනුවත් කරපල්ලා....

    minipurayoo... ඔය වෙලාවට තමා බන් මේ රස්සාව එපා වෙන්නෙ..කෝ මට ඉන්න ලැබුනෙත් නෑනෙ,..මට නම් alert එක ලැබුණ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    minipurayoo... ඔය වෙලාවට තමා බන් මේ රස්සාව එපා වෙන්නෙ..කෝ මට ඉන්න ලැබුනෙත් නෑනෙ,..මට නම් alert එක ලැබුණ :P
    :(:(:(
     
    Status
    Not open for further replies.