මෙතන ලින්ක් එක දැම්මට පස්සේ තමි මත ඔය ත්රෙඅඩ් එක බැලුවේ... එතකොට ඒ රෙද්ද close කරලා....මට අර තරි මාමියා එක්ක මලේ මල යකෝ.....
අර ත්රෙඩ් එක Close කරලනේ බං......
ඒකේ ගේම යන වෙලාවේ මට නිකමට කෝල් කරා නම්, මේ බස් හැදිල්ල පැත්තක තියලා මාත් සෙට් වෙනවනේ ගේමට.......
ශික්.... අපරාදේ මැක්සා වලියක් මිස් උනා මට.......
![]()
![]()
ශික් විතරක්......
දැන් ඉතින් Close කරපු ත්රෙඩ් එකවත් බලනවා.....
![]()

එත් කට්ටිය කියන්න ඕනි ටික කියල තිබුන...

මීට පස්සේ වත් ඔහොම එකක් උනොත් ඉක්මනට දැනුවත් කරපල්ලා....

අර ත්රෙඩ් එක Close කරලනේ බං......
ඒකේ ගේම යන වෙලාවේ මට නිකමට කෝල් කරා නම්, මේ බස් හැදිල්ල පැත්තක තියලා මාත් සෙට් වෙනවනේ ගේමට....... 