EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න කියොපු කතා වක්
    …අපෙ තරියගෙ ශොප් එකෙ අල්ලපු කඩෙ අන්කල්ගෙ යලුවෙක් තමා බුවා
    …ඉතින් පොර දැන් තලත්තැනියි ලොකු කෙලි දන් ගෙටත් වෙලා
    …ඉතින් ගැනු ලමයි ලොකුවෙනකොට කොහොමත් නිදිය ගන්නෙ අම්මත් එක්කනෙ ඉතින් අපෙ අන්කල්ට ආන්ටිත් එක්ක සහවාසයෙ යෙදෙන්න මෙක ලොකු ප්‍රස්නයක්
    …ඉතින් මිනිහා නියම වැඩක් කලා අර ඔෆිස් වල වගෙ එය ගාවත් මෙසෙ උඩ තියෙන බෙල් එකක් තියෙනවා
    …ඉතින් මැන් රැට නිඩියන වෙලවට අන්ටි කමරෙට ගෙන්න ගන්න ඔන දවසට අර බෙල් එක ගහනවා
    …මෙක දන්නෙ අන්කලුයි ආන්ටියි විතරයි බෙල් එක වැඩුනු දවසට ආන්ටි දුවල නිදිය ගත්තම අන්කල්ගෙ කාමරෙට එනවා
    …හරි මෙක මෙහෙම උනා කියමුකො පස්සෙ මෙ කතව අහන් හිටිය තරියා ඇහුවා එතකොට ආන්ටිට ඔන උන දවසට ආන්ටි එක කොහොමද අන්කල්ට කියන්නෙ කියල ඇහුව
    …එත්කොට අන්කල් කිව්ව ආන්ටි කාමරෙ දොර ගාවට ඇවිත් අහනවා මේ බෙල් එක ගැහුවද ? මට එ වගෙ ඇහුනා

    thota pissuda mage nama daala katha hadanne ? :angry: ada kalawan unada ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං කිඹුල් පැටියාට මදක් හොදය:nerd:........නමුත් කිඹුල් පැටික්කී ද ලෙඩ ගානේය......:(:(
    කරුම උණකි.......:dull:
    දෙදෙනාම ලෙඩ ඇදේය......:dull:
    බිරිද ගෙදරය......:oo::love:
    මගේ ඔලුව අවුල්ය..............:dull::dull::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න කියොපු කතා වක්
    …අපෙ තරියගෙ ශොප් එකෙ අල්ලපු කඩෙ අන්කල්ගෙ යලුවෙක් තමා බුවා
    …ඉතින් පොර දැන් තලත්තැනියි ලොකු කෙලි දන් ගෙටත් වෙලා
    …ඉතින් ගැනු ලමයි ලොකුවෙනකොට කොහොමත් නිදිය ගන්නෙ අම්මත් එක්කනෙ ඉතින් අපෙ අන්කල්ට ආන්ටිත් එක්ක සහවාසයෙ යෙදෙන්න මෙක ලොකු ප්‍රස්නයක්
    …ඉතින් මිනිහා නියම වැඩක් කලා අර ඔෆිස් වල වගෙ එය ගාවත් මෙසෙ උඩ තියෙන බෙල් එකක් තියෙනවා
    …ඉතින් මැන් රැට නිඩියන වෙලවට අන්ටි කමරෙට ගෙන්න ගන්න ඔන දවසට අර බෙල් එක ගහනවා
    …මෙක දන්නෙ අන්කලුයි ආන්ටියි විතරයි බෙල් එක වැඩුනු දවසට ආන්ටි දුවල නිදිය ගත්තම අන්කල්ගෙ කාමරෙට එනවා
    …හරි මෙක මෙහෙම උනා කියමුකො පස්සෙ මෙ කතව අහන් හිටිය තරියා ඇහුවා එතකොට ආන්ටිට ඔන උන දවසට ආන්ටි එක කොහොමද අන්කල්ට කියන්නෙ කියල ඇහුව
    …එත්කොට අන්කල් කිව්ව ආන්ටි කාමරෙ දොර ගාවට ඇවිත් අහනවා මේ බෙල් එක ගැහුවද ? මට එ වගෙ ඇහුනා

    :shocked: උඹත් කොහොම කොහොම හරි තරි මාමි ඔය වැඩේ කොරන හැටි දැම්මා නේ........!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං කිඹුල් පැටියාට මදක් හොදය:nerd:........නමුත් කිඹුල් පැටික්කී ද ලෙඩ ගානේය......:(:(
    කරුම උණකි.......:dull:
    දෙදෙනාම ලෙඩ ඇදේය......:dull:
    බිරිද ගෙදරය......:oo::love:
    මගේ ඔලුව අවුල්ය..............:dull::dull::oo:

    affa..ehemada ? :( ikmanin suwa wewai pathami :) mama ada clinic eka langin giya arangalata Van ekak balanna awe na disturb wei kiyala :D aiyooo ae van ekak neme kubota ekak start karaama ahala gam hathakata ahenawa :lol::rofl:
     
    Status
    Not open for further replies.