කිරිය එපාවෙලා හිටියෙ බන්...welcome boss
Koheda unne ochchara kal![]()
adsl gaththa nisa padiya wage down kala...dan FUP...page ekakwath load wenne na![]()
අයියෝ සැලරි......!! 
කිරිය එපාවෙලා හිටියෙ බන්...

මම කොහොමත් හොම් ඇන්ඩ් කොම්පැනි නෙඅපි හිතුවෙ නෝනා මහත්මිය විසින් නිවාස අඩස්සියෙ දාල කියල![]()

කිරිය එපාවෙලා හිටියෙ බන්...




meke wena dewal dakkama ehemath hithenawa ban
එහෙම සීන් එකක් තමයි මමත් කරන්නෙ දැන්meke wena dewal dakkama ehemath hithenawa ban
Dan oya hithunama set eka balala yanna witharak enawa![]()
mozilla කවදද පවුල් උනෙ ?![]()




uba Lampu kala naddaපරිප්පු හොදයි බන්. සමහර දවස් වලට ටකරන් කන්න වෙනවා![]()

අම්මට උඩු කෝසා......මොකෝ උනේ?දැක්කේ නැ ගොඩක් කාලෙකින්...
තව පවුල් උනේ නැ..අපි මේ පුරුදු වෙන්න ඇවිල්ලා ඉන්නේ....
මේකේ නාකි සෙට් එක ඉන්නවනේ අපිට් කියලා දෙන්න![]()

බැන්ද කාලෙක කියපන්කො. ඇවිල්ලම කියල දෙන්නම්![]()
කිසි දෙයකට බය වෙන්න එපා....ඒ අතින් මං උපරිමයි දැන්...
අපි යාළුවොනේuba Lampu kala nadda![]()

