EK Married Club

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:shocked::shocked: කව්ද ගත්තේ..:sorry::sorry: කීයටද දුන්නේ...:confused::confused:

5 කටය් කතා කරගත්තේ :), එත් තාම ගෙනියන්න නම් අවේ නෑ :no: , ඔයා ඒ ගානට ගන්න කැමති නම් කියල බලන්න පුළුවන් මට :rolleyes:, හැබය් අද හෙටම ගෙනියන්න ඕනේ ;) , මොකද ඒ අය end of this month රට යනවා :yes:, ඊට කලින් විකුනන්නය් බලන්නේ, මොකද කියන්නේ? ;)
තාම අර key board එක නම් have
:rolleyes::)
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    අනේ 5ක් නම් වැඩි සුදූ..:dull::dull: used එකක් නේ...:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලොල්....
    ඉතිං කොහොමෙයි ජීවිතේ?

    මේ දවස් වල නම් ගෙදර..x'am ඉවරයි..:D:D
    ආයේ ට්‍රිප් එකක් යනවා කියන්නේ..යමුද කස්ටිය...;);)
     
    kingdewi

    Well-known member
  • මේ දවස් වල නම් ගෙදර..x'am ඉවරයි..:D:D
    ආයේ ට්‍රිප් එකක් යනවා කියන්නේ..යමුද කස්ටිය...;);)

    එළ එළ..කළීං කිවුවොත් අපි රෙඩි(කළින් දැන ගත්තෙ නැත්නම් නිවාඩු ගැනිල්ල බොරු :no: )
    පුලුවන්නම් විස්තර දැනගත්ත ගමන් පී එම් පාරක් දාන්න මල්ලි!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළ එළ..කළීං කිවුවොත් අපි රෙඩි(කළින් දැන ගත්තෙ නැත්නම් නිවාඩු ගැනිල්ල බොරු :no: )
    පුලුවන්නම් විස්තර දැනගත්ත ගමන් පී එම් පාරක් දාන්න මල්ලි!

    එල එල..දැනගත්ත ගමන කියන්නම්....:yes::yes:
     
    Status
    Not open for further replies.