EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්කපාල මාමා :cool::love: අලුතින් කවියක්වත් ලියකෝ :frown::oo:
    මේකෙ ඉන්නෙ... වැලි කෙලියෙ වැලි ගහලා...:rofl:
    මඩ කෙලියෙ මඩ නාලා.....:P
    පාසල් කෙලියෙ පාඩං කරලා....
    14.gif

    ලව් කෙලියෙදි ලව් කරලා.....:love::love:
    තමංගෙ සුන්දර යෙෘවන කාලෙ ලස්සනට ගත කරලා...:cool:
    ලස්සන කෙල්ලෙක් බැදලා....:rolleyes::love:
    බබාලා දෙතුං දෙනෙක් හදලා.....:shocked::shocked:
    දැං අර ගෑනිත් එක්ක ඉදලා එපා වෙලා/ එපා වෙමින් තියෙන.....:eek::eek:
    හෝ.....ඔපිස් වැඩ නිසා... ජීවිතේ බෝරිං වෙලා පට්ට කම්මැලි නිසා :dull:
    මේ පැත්තෙ එන
    මැදි වයසේ/ / අංකල්ලා ටිකක්....(ඉදලා හිටලා මං වගේ කොල්ලොත් ඉන්නවා... :yes:)

    ඒ අයට දැං කවි,බයිලා ඕනෙ නෑ... එයාලට ඕනෙ තමංගෙ සැදෑ සමය සැහැල්ලුවෙන් සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න... :yes::yes:
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේකෙ ඉන්නෙ... වැලි කෙලියෙ වැලි ගහලා...:rofl:
    මඩ කෙලියෙ මඩ නාලා.....:P
    පාසල් කෙලියෙ පාඩං කරලා....
    14.gif

    ලව් කෙලියෙදි ලව් කරලා.....:love::love:
    තමංගෙ සුන්දර යෙෘවන කාලෙ ලස්සනට ගත කරලා...:cool:
    ලස්සන කෙල්ලෙක් බැදලා....:rolleyes::love:
    බබාලා දෙතුං දෙනෙක් හදලා.....:shocked::shocked:
    දැං අර ගෑනිත් එක්ක ඉදලා එපා වෙලා/ එපා වෙමින් තියෙන.....:eek::eek:
    හෝ.....ඔපිස් වැඩ නිසා... ජීවිතේ බෝරිං වෙලා පට්ට කම්මැලි නිසා :dull:
    මේ පැත්තෙ එන
    මැදි වයසේ/ / අංකල්ලා ටිකක්....(ඉදලා හිටලා මං වගේ කොල්ලොත් ඉන්නවා... :yes:)

    ඒ අයට දැං කවි,බයිලා ඕනෙ නෑ... එයාලට ඕනෙ තමංගෙ සැදෑ සමය සැහැල්ලුවෙන් සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න... :yes::yes:

    :shocked: ඇඬෙනවා ...... :baffled::baffled::baffled:
    ++
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    දැන් වල් අලි කියන්නේ නැහැ ඉර මාමේ
    :baffled:. දැන් කීන්නේ වන අලි :P. අපිත් ටිකක් පොෂ් වෙන්න එපැයි .. :cool::love:

    :P:P අනේ උඹලගේ පොෂ් එක..මඩ නාගත්ත ගමන් කොයි වෙලෙත්...:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes: :nerd::nerd:
    8.gif
    8.gif

    ඈ බොල... මූ එහෙම මාමෙක්ද ? :dull::dull: අනේ මගෙ දත රිදෙන් නෑ බං.. :baffled::baffled:

    :rofl::rofl: දැං උඹ කියපු කථා වලට දත් විතරක් සුද්ද කරලා එව්වොත් ඇති උඹව... :yes::yes:

    :shocked::shocked: මට අමතක උනා නේ .... හෆ්ෆා.... කිව්වත් වගේ දැන් මේක දැකලා, මගේ තව දත් ටිකකට ගේම දෙයිද දන්නේ නෑ......... :growl:
     
    Status
    Not open for further replies.