EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දැන්ද රෙදි හොදලා ඉවර උනෙ‌? :P

    :frown::frown: නෑ යකෝ.... අද මේ ඩෙංගු කාරයෝ එන කතාවක් නිසා පොඩ්ඩක් වත්ත පිටිය අස් කරා..... ඊට පස්සේ, මගේ මාළු ටැංකි දෙක අස් කරලා එහෙම දැන් තමා මේකට ප්ලග් උනේ....... :D

    මේ මට සේල්ස් කරන්න පුලුවන්, IT Knowledge එකක් තියෙන ඩයල් එකක් හොයලා දීපන්කෝ........ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: නෑ යකෝ.... අද මේ ඩෙංගු කාරයෝ එන කතාවක් නිසා පොඩ්ඩක් වත්ත පිටිය අස් කරා..... ඊට පස්සේ, මගේ මාළු ටැංකි දෙක අස් කරලා එහෙම දැන් තමා මේකට ප්ලග් උනේ....... :D

    මේ මට සේල්ස් කරන්න පුලුවන්, IT Knowledge එකක් තියෙන ඩයල් එකක් හොයලා දීපන්කෝ........ :)
    රස්සාව ඉස්තීර එකක්ද ?
    මගෙ ජොබ්ලස් යාලුවෙක් ඉන්නවා.. අහලා බලන්නං
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    D Theory, උඹ තාම ෆෝන් හොයනවද? අර මම කිව්ව පොර ඔන්න ඇවිල්ලා ඉන්නෙ. පොර iphone 4s ගෙනැල්ල තියනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රස්සාව ඉස්තීර එකක්ද ?
    මගෙ ජොබ්ලස් යාලුවෙක් ඉන්නවා.. අහලා බලන්නං

    කොන්දලට කරන සන්තෑසියම කොරයිද දන්නේ නෑ බස් කාරයා :rofl:

    මගේ ලඟත් වේකන්සි දෙකක් හැව්..

    1. Van Driver (Salary 17000-18000)
    2. Sales Rep Helper (Salary 13000-15000)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොන්දලට කරන සන්තෑසියම කොරයිද දන්නේ නෑ බස් කාරයා :rofl:

    මගේ ලඟත් වේකන්සි දෙකක් හැව්..

    1. Van Driver (Salary 17000-18000)
    2. Sales Rep Helper (Salary 13000-15000)
    මොකද්ද බොල sales rep helper කියන්නෙ‌?? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද බොල sales rep helper කියන්නෙ‌?? :confused:

    රෙපා බිල් එක දානවා (රෙපාව දෙන්නේ මේන් කොම්පැනි එකෙන්) .. හෙල්පර් තමා අපේ කොම්පැනියට වග කියන්න ඕන ( ඒජන්සි ) හෙල්පර්ට කරන්න තියෙන්නේ වෑන් එකෙන් බඩු දීල චෙකුයි සල්ලියි බිල් එක චෙක් කරලා බඩු දාන කඩෙන් ගන්න.. වෑන් එකේ ස්ටොක් එක මේන්ටේන් කරලා හවසට ආපහු බාර දෙන්න !!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොන්දලට කරන සන්තෑසියම කොරයිද දන්නේ නෑ බස් කාරයා :rofl:

    මගේ ලඟත් වේකන්සි දෙකක් හැව්..

    1. Van Driver (Salary 17000-18000)
    2. Sales Rep Helper (Salary 13000-15000)

    :frown:ඔය දෙකම මම කරන්න එන්නද
    …යාලු කමට තව 10 එක එලවුන්ස් එකක් දියන් :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown:ඔය දෙකම මම කරන්න එන්නද
    …යාලු කමට තව 10 එක එලවුන්ස් එකක් දියන් :love:
    මම වෑන් එක එලවන්නං, උඹ හෙල්පර් වැඩේ කරපං..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම වෑන් එක එලවන්නං, උඹ හෙල්පර් වැඩේ කරපං..
    :oo:ආදයම මදිනෙ බන් එතකොට
    හරි කමක් නැහැ ස්ටෙශනරි අස්සෙ සීදෙවි නවසරන ලියතබරා වගෙ ස්ටෙශනරි ටිකකුත් ඩිස්ට්‍රිබ්යුට් කොරමු
    …මම ඇග්‍රි :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:ඔය දෙකම මම කරන්න එන්නද
    …යාලු කමට තව 10 එක එලවුන්ස් එකක් දියන් :love:

    :eek: mei moko ? :nerd: thiyena jobata kela unada ? mewwa hariyanne job experience ganna ayata ban :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම වෑන් එක එලවන්නං, උඹ හෙල්පර් වැඩේ කරපං..

    :oo:ආදයම මදිනෙ බන් එතකොට
    හරි කමක් නැහැ ස්ටෙශනරි අස්සෙ සීදෙවි නවසරන ලියතබරා වගෙ ස්ටෙශනරි ටිකකුත් ඩිස්ට්‍රිබ්යුට් කොරමු
    …මම ඇග්‍රි :eek:

    :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo:ආදයම මදිනෙ බන් එතකොට
    හරි කමක් නැහැ ස්ටෙශනරි අස්සෙ සීදෙවි නවසරන ලියතබරා වගෙ ස්ටෙශනරි ටිකකුත් ඩිස්ට්‍රිබ්යුට් කොරමු
    …මම ඇග්‍රි :eek:
    හරි, මමත් ලෑස්ති. :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අහ්..හවස් වෙද්දී කට්ටිය එලි බැහැල තියෙන්නේ...දවල් වරුවට ආසාවට එකෙක් නෑ..තරි අයිය නම් හිටියා..අද අක්ක ගෙදර ඉන්න නැතුව ඇති මගේ හිතේ....:):)
     
    Status
    Not open for further replies.