උඹ දැන්ද රෙදි හොදලා ඉවර උනෙ?![]()

නෑ යකෝ.... අද මේ ඩෙංගු කාරයෝ එන කතාවක් නිසා පොඩ්ඩක් වත්ත පිටිය අස් කරා..... ඊට පස්සේ, මගේ මාළු ටැංකි දෙක අස් කරලා එහෙම දැන් තමා මේකට ප්ලග් උනේ.......
මේ මට සේල්ස් කරන්න පුලුවන්, IT Knowledge එකක් තියෙන ඩයල් එකක් හොයලා දීපන්කෝ........







ආදයම මදිනෙ බන් එතකොට 
thiyena jobata kela unada ? mewwa hariyanne job experience ganna ayata ban 