EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..
    අනේ යකො...:lol:

    මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
    අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
    මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන‍්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
    අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු.. :yes::yes::yes::yes:
    යකො බලහල්ලකො මෙක අපිව බල්ලො බලල්ලු ගානට දැම්මනෙ :sorry:

    sony
    LG
    Samsung
    :yes::yes: thnnku thanku
    ගන්න එකේ 3d එකක්ම ගමු....:cool:
    :angry::angry:ගෙදර විකුනලා මිදුලෙ ඉදන්ද උබ බලන්න කියන්නෙ :P
    Samsung or sony:yes::yes:

    Full HD ekak ganna :D
    thnku thanku
    :shocked:

    ලක්ෂ 2.5 කට මොන t .v . ද :no:
    අපිට කොඉන්ද පුසෝ බැදපු මාළු කිව්වලු......
    අපිත් ආසයි මල්ලි මුදු වෙරලෙ ඉන්න:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිතුවෙ උඹට හෙම්බා හැදුන හින්ද ලිව්ව එකක් කියල.. :D
    නෑ අද ට්‍රෑල් නෙහ්..
    මං ගම්පහ ගියා ඒ වැඩේට..
    ඒ ගිහින් ඉන්න අතරෙ වැස්සා...ඉතිං කඩයක් අයිනට ගිහං හචිං ඇර ඇර ඉන්නකොට දැක්කා...
    ලස්සන කෙල්ලෙක් දුවනවා ...:shocked:
    හැබැයි ඊට පිටිපස්සෙන් කුඩයක් ඉහලගෙන කොල්ල හිමින් ආවා....
    ටිකක් දුර ගියා... කෙල්ල ටිකක් තෙමිලා.. (මට දුකේ බෑ බං.. :sorry:)
    කොල්ල ගිහිං කෙල්ලව ආයෙ කුඩේ යටට ගත්තා... දෙන්න මොන මොනවද කුටු කුටු ගාලා .. හිනා වෙවී යන්න ගියා....

    නිකං විශුවල් එකක සීන් එකක් වගේ.... කෙල්ල දුවලා තියෙන්නෙ බස් එක නතර කර ගන්නද කොහෙද... ඒ උනාට ඒක ගියා නෙහ්... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකො බලහල්ලකො මෙක අපිව බල්ලො බලල්ලු ගානට දැම්මනෙ :sorry:

    :yes::yes: thnnku thanku

    :angry::angry:ගෙදර විකුනලා මිදුලෙ ඉදන්ද උබ බලන්න කියන්නෙ :P

    thnku thanku

    අපිත් ආසයි මල්ලි මුදු වෙරලෙ ඉන්න:eek:

    අනී සොරි අයියෙ/මාමෙ/අංකල්.. :baffled::baffled::baffled:
    ඒක මං හිතලා කිව්වෙ නෑ... අර අලි පැටියෙක් මෙතන ඩෙගා නැටුව නෙහ්.. ඒකයි ඉතිං මං කිව්වෙ... :rofl:

    මං නං කියන්නෙ සල්ලි තියෙනවා නං 3ඩී එකක් ගනිං...
    නැත්තං ගෙවන්න වගේ නං නෝමල් එල් ඊ ඩී හරි එල් සී ඩී හරි ( අගල් 32 හෝ ඊට වැඩි) එකක් ඇති...
    මතක ඇතුව එච් ඩී එකයි , යූ එස් බී වලින් වීඩියෝ ප්ලේ කරන්න පුලුවන්ද කියලයි බලලා ගන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ අද ට්‍රෑල් නෙහ්..
    මං ගම්පහ ගියා ඒ වැඩේට..
    ඒ ගිහින් ඉන්න අතරෙ වැස්සා...ඉතිං කඩයක් අයිනට ගිහං හචිං ඇර ඇර ඉන්නකොට දැක්කා...
    ලස්සන කෙල්ලෙක් දුවනවා ...:shocked:
    හැබැයි ඊට පිටිපස්සෙන් කුඩයක් ඉහලගෙන කොල්ල හිමින් ආවා....
    ටිකක් දුර ගියා... කෙල්ල ටිකක් තෙමිලා.. (මට දුකේ බෑ බං.. :sorry:)
    කොල්ල ගිහිං කෙල්ලව ආයෙ කුඩේ යටට ගත්තා... දෙන්න මොන මොනවද කුටු කුටු ගාලා .. හිනා වෙවී යන්න ගියා....

    නිකං විශුවල් එකක සීන් එකක් වගේ.... කෙල්ල දුවලා තියෙන්නෙ බස් එක නතර කර ගන්නද කොහෙද... ඒ උනාට ඒක ගියා නෙහ්... :)
    අනිත් කඩේ අස්සෙ කැමරා කෲ එකද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇවිල්ලා ඇවිල්ලා......ලැප් මාමා මෙහෙට ඇවිල්ලා.....
    වරෙල්ලා වරෙල්ලා රිප්ලයි ටික කියවගනිල්ලා.... :love::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇවිල්ලා ඇවිල්ලා......ලැප් මාමා මෙහෙට ඇවිල්ලා.....
    වරෙල්ලා වරෙල්ලා රිප්ලයි ටික කියවගනිල්ලා.... :love::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත් කරපු පොල්තෙල් මේස හැන්දක වගෙ ප්රමානයක් ඔලුවෙ ගාන්න. නහය හිර වෙච්ච එක නැති වෙලා යයි. හැබැයි ඉකමනටම බෙහෙත් ගනින්.

    :shocked::shocked: මචෝ මේ සිරාවටම මේක හරියන බේතක්ද......?? :oo:
     
    Status
    Not open for further replies.