EK Married Club

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නෑ අනී... :love::love::love:
    උඹේ පිටේ සෙනග යවලා මං ගාන කපනවා... :baffled:
    තොට හැන්දෑවට පෙට්‍රල් ලීටරයක් පස්සා පැත්තට ගහනවා.. :rofl:

    දවල් වරුවේ මගේ වැඩ ඉවර උනාම :) මන් උඹව හවස් ජාමෙට ලොකු මීයෝ ඉන්න අරාබි කාරයින්ට විකුනනවා :lol::lol::lol:.. කොහොමත් උඹට පුරුදු රස්සාව නේ.:P :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවල් වරුවේ මගේ වැඩ ඉවර උනාම :) මන් උඹව හවස් ජාමෙට ලොකු මීයෝ ඉන්න අරාබි කාරයින්ට විකුනනවා :lol::lol::lol:.. කොහොමත් උඹට පුරුදු රස්සාව නේ.:P :rofl:
    දැං ඉන්න අරාබිකාරයන්ට ලොකු මී කතුරු හරි යන් නෑ... ඒකයි උඹව යවන්නෙ... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉදි කඩලා.... ඇට අරං ගිහිං කාන්තාරෙ අයි‍නෙ මායිමේ හිටවනවා... :D
    :rofl:
    කුවෙට් ගැන කතාකලත් හරි පොර මාරු වගේ.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුවෙට් ගැන කතාකලත් හරි පොර මාරු වගේ.. :P
    :P
    7.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දැං ඉන්න අරාබිකාරයන්ට ලොකු මී කතුරු හරි යන් නෑ... ඒකයි උඹව යවන්නෙ... :lol::lol:

    උඹ ඒ ගැන කරදර වෙන්න එපා :oo: මම පිටේ සෙනග ඇදලා කීයක් හරි හොයා ගන්නම් :cool: ඔටුවා අයියා එයාගේ ලොකු මී කතුරට මීයෝ අහු වෙන්නේ නැති නිසා තමයි එයා උඹව කුවෙට් වලට ගෙන්න ගන්නවා කිව්වේ... :lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..
    අනේ යකො...:lol:

    මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
    අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
    මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන‍්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
    අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු.. :yes::yes::yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..
    අනේ යකො...:lol:

    මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
    අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
    මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන‍්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
    අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු.. :yes::yes::yes::yes:

    බුක් මාක් කොහෙද යකොව් හොයලා ගත්තේ .. :frown:

    උඹ ගෑනු ලමයා නිසා උඹ පල :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හ්ම්ම්ම්ම්ම්.... අතේ 55ක් විතර තිබුනා නෙහ්...
    ඉතුරු සල්ලි ටිකෙං ටී වී එකක් ගත්තා ගෙවන්න.. :rofl:
    මට මාස හැටෙ නයට :rofl:(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො:oo:
    …
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
    අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
    මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන‍්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
    අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු.. :yes::yes::yes::yes:
    :shocked::baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මාස හැටෙ නයට :rofl:(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො:oo:
    ගන්න එකේ 3d එකක්ම ගමු....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලක්ස දෙකහමාරක් විතර යයි මයෙ හිතේ...
    අපිට මොන ත්‍රීඩී ද... :sorry:
    :shocked:

    ලක්ෂ 2.5 කට මොන t .v . ද :no:
    අපිට කොඉන්ද පුසෝ බැදපු මාළු කිව්වලු......
     
    Status
    Not open for further replies.