අහ් එ උ උදෙට උදෙට මි පැනිත් එක්ක රසකිද කනවලු![]()
අනිත් අය ගැන නං දන්නෙ නෑ....
බස් අංකල්ගෙ නං කටහඩ අසා ඇත....
උගෙ හඩිං නං එතරම් නාකි බවක් නොඇසේ...![]()

හෙට අනින්දා වෙනකොට උගෙ කටහඩ කොව්ලෙක්ගෙ වගෙ වෙයි

අහ් එ උ උදෙට උදෙට මි පැනිත් එක්ක රසකිද කනවලු![]()
අනිත් අය ගැන නං දන්නෙ නෑ....
බස් අංකල්ගෙ නං කටහඩ අසා ඇත....
උගෙ හඩිං නං එතරම් නාකි බවක් නොඇසේ...![]()

අඩෝව්..... හිටපියව් තරි මාමිට මේක පෙන්වලා උඹලට බඩු බනිස් කරවන්න...... දුප් දුප්...... උඹලා මෙතනටත් පැනලා........

ඇවිල්ලා ඇවිල්ලා......ලැප් මාමා මෙහෙට ඇවිල්ලා.....
වරෙල්ලා වරෙල්ලා රිප්ලයි ටික කියවගනිල්ලා....![]()

hok hok...
Pass ban..
![]()
mekak ganna one..![]()

එලාස්.... හැබැයි ටර්බෝ එකකට අහු වෙන්න එපා....බඩු ගිනි ගණන්..... අළුත් බස් ඉන්දියන් කාරයා හෙන බාල විදිහට හදලා තියෙන්නේ......

උ කියපු විදියට මට උබව මතක් උනාදැන්ද එලියට දැම්මෙ
මම කොල්ලා තාම![]()

අපි දෙන්නා ෆිල්ම් එකක් බලනවා.... හෙට ට්‍රිපකුත් තියෙනවා.... යනවද කියලා කල්පනා කර කර ඉන්නේ.......

උඹ මේ බේතක් හදන හැටිද නැත්නම් බැදුමක් හදන හැටිද කියන්නේ....ඔව් තෙල් ටිකකට උලුහාල් ඇට ටිකකුයි සුදුලුනු බිකක් පොඩියට කපලා කරපින්චා කොල කිපයකුත් දාල රත් කරලා ඔලුවට දාගනින්

![]()
අනිත් අය ගැන නං දන්නෙ නෑ....
බස් අංකල්ගෙ නං කටහඩ අසා ඇත....
උගෙ හඩිං නං එතරම් නාකි බවක් නොඇසේ...![]()
Thank You.... Thank You 
hmmmmmmmmmmmmmmmmm
චිත්‍රපටියක් උනත් අවසානයක් තියෙන්න ඕනෙ...
නාට්ටියක් උනත් කවද හරි ඉවර වෙනවා...
බස් එකක් උනත් අන්තිමට ස්ටෑන්ඩ් ගියාම රූට් දුවලා ඉවරයි..
ඒ වගේ තමයි... මං දැනං හිටියා කවද හරි මේක වෙනවා කියලා...
කමක් නෑ... මං යනවා...
මා ඉතිං යන්න යනවා... මට යන්න අවසරයි....
මට අරන් යන්න ඇත්තේ මේ මතකය විතරයි...![]()

විහිලුවක්වත් තේරෙන්නේ නෑ නේ මෙයාට...... අපෝ චාටර්.... Class A Driver කෙනෙක් කියලා හිතන්නවත් බෑ....... 
අපි දෙන්නා ෆිල්ම් එකක් බලනවා.... හෙට ට්‍රිපකුත් තියෙනවා.... යනවද කියලා කල්පනා කර කර ඉන්නේ.......
![]()
![]()

විහිලුවක්වත් තේරෙන්නේ නෑ නේ මෙයාට...... අපෝ චාටර්.... Class A Driver කෙනෙක් කියලා හිතන්නවත් බෑ.......
![]()
ලොල්.. යකෝ ... දෙයක් කියද්දි ටිකක් තාත්වික වෙන්න කියන්න ඕනෙ...

කොහේ යන්නද හදාගත්ත පැල දාල....hmmmmmmmmmmmmmmmmm
චිත්‍රපටියක් උනත් අවසානයක් තියෙන්න ඕනෙ...
නාට්ටියක් උනත් කවද හරි ඉවර වෙනවා...
බස් එකක් උනත් අන්තිමට ස්ටෑන්ඩ් ගියාම රූට් දුවලා ඉවරයි..
ඒ වගේ තමයි... මං දැනං හිටියා කවද හරි මේක වෙනවා කියලා...
කමක් නෑ... මං යනවා...
මා ඉතිං යන්න යනවා... මට යන්න අවසරයි....
මට අරන් යන්න ඇත්තේ මේ මතකය විතරයි...![]()

ආ ඔය තියෙන්නෙ අත්දැකීම්...අහ් එල එල එවා හොද වැඩ ආදරය බැදිම පවතින්නනම් ඔවා කරන්නම ඔන
අනික අපි එනකම් මග බලන් ඉන්න අයනෙ ගෙවල් වලට හිර වෙලා ඉන්න එකෙ අඩුම ගානෙ සතියකට පාරක්වත් කොහෙ හරි යන එක හොද වැඩක්
එහෙම ගිහින් ආවාම ප්‍රතිපල රාත්ත්‍රියෙම ලැබෙනවා![]()

ගහක තමයි බදින්න වෙන්නෙ...කොහේ යන්නද හදාගත්ත පැල දාල....
කතන්දර නොඅහා ඉන්න විකල්පයක් යොදමු,
හෙටම බඳිමු.....![]()