EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:ඔව් ගොලු මුහුදවල්නම් තියෙනවා යන්න හිතෙන්නෙ නැහැ:Pරැල්ලක් නැති නිසා:rofl:

    ගොළු මුහුදේ කුණාටුව නම් සැරයි ලු !! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry:ජොක්:yes:;)

    තුබ(රුවල හයි කරන ගහ තුබ කියන වචනය හරි නෙද: )ගහ හයියනම් ප්‍රශ්නයක් නැහැ:P

    හික් !! කුඹ ගහ බ්‍රෑන්ඩ් නිව් වගේ තමා !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නෙ පාවිච්චි වෙලාම නෑ ? :P

    උඹට මොකක් හරි කිව්වොත් එකේ ඇදයක් නේ පේන්නේ :baffled: .. මම කිව්වේ කුඹගහ කිඹුලා උදැල්ල වගේ කියල !! :P කපන්න කපන්න මුවහත් වෙනවා !! නොදකින් උඹ !! :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට මොකක් හරි කිව්වොත් එකේ ඇදයක් නේ පේන්නේ :baffled: .. මම කිව්වේ කුඹගහ කිඹුලා උදැල්ල වගේ කියල !! :P කපන්න කපන්න මුවහත් වෙනවා !! නොදකින් උඹ !! :frown:
    මුහුදු නොගිය උන් ඔවා දන්නෙ නැහැ බන් තාම මුහුද හත් ගවුවක් තියලා අමුඩෙ ගහනවා ඇති:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට මොකක් හරි කිව්වොත් එකේ ඇදයක් නේ පේන්නේ :baffled: .. මම කිව්වේ කුඹගහ කිඹුලා උදැල්ල වගේ කියල !! :P කපන්න කපන්න මුවහත් වෙනවා !! නොදකින් උඹ !! :frown:
    එහෙනං තලේ දැං වෙනකොට හොඳටම කොට වෙලා ඇති නේද ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුහුදු නොගිය උන් ඔවා දන්නෙ නැහැ බන් තාම මුහුද හත් ගවුවක් තියලා අමුඩෙ ගහනවා ඇති:lol::lol::lol:

    අෆ්ෆා උඹ කියන්නේ කොස් මාමා මුහුදු ගිහින් නෑ කියලද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං තලේ දැං වෙනකොට හොඳටම කොට වෙලා ඇති නේද ? :lol:

    පිස්සුද මේ තලෙන් කාපු එකෙක් මේකම තමා ඉල්ලන්නේ !! :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොස් මාමට තේරෙන්නේ නෑ බන් ඕක !! :dull:
    :baffled:
    අෆ්ෆා උඹ කියන්නේ කොස් මාමා මුහුදු ගිහින් නෑ කියලද ? :P
    :baffled:අපො අනනත්වත් යනවා කියන්නෙ හබල් ගහන්න හොරලු:rofl::P
    පිස්සුද මේ තලෙන් කාපු එකෙක් මේකම තමා ඉල්ලන්නේ !! :rofl:
    මඩ කොටන්නද:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුහුදු නොගිය උන් ඔවා දන්නෙ නැහැ බන් තාම මුහුද හත් ගවුවක් තියලා අමුඩෙ ගහනවා ඇති:lol::lol::lol:
    පරන ත්රෙඩ් බලපං මුහුදු ගිහින්ද නැද්ද කියලා දැනගන්න.. අල්ලපු මාලුවලට නමුත් මෙකෙ අහල ඇති.. ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරන ත්රෙඩ් බලපං මුහුදු ගිහින්ද නැද්ද කියලා දැනගන්න.. අල්ලපු මාලුවලට නමුත් මෙකෙ අහල ඇති.. ;)

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පරන ත්රෙඩ් බලපං මුහුදු ගිහින්ද නැද්ද කියලා දැනගන්න.. අල්ලපු මාලුවලට නමුත් මෙකෙ අහල ඇති.. ;)
    දැක්කා /දන්නවා මුහුදු ගිහින් කියලා:P
     
    Status
    Not open for further replies.