EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [FONT=&quot]ඔන්න අපි දන්නා කියන[/FONT] man [FONT=&quot]කෙනෙක් ඉන්නව[/FONT]
    [FONT=&quot]මිනිහට අවුරුදු [/FONT]18 20 [FONT=&quot]ළමයිත් ඉන්නවා[/FONT]
    [FONT=&quot]එහෙම උන කියල [/FONT]sex [FONT=&quot]කරන එක නවත්තන්නත් බැනේ[/FONT]
    [FONT=&quot]එත් ප්‍රස්නේකට තියෙන්නේ ලොකු ගැහැණු ලමි ඉන්න අම්මල කෙල්ලෝ ලොකු උනාම නිදියන්නේ ළමයිනුත් එක්කනේ[/FONT]
    [FONT=&quot]ඉතින් දැන් මිනිහට මේක කරන්න ඕනි කියල කියන්නත් බෑ කටින් නොන්දිනේ[/FONT] ඇහුනොත්
    [FONT=&quot]ඉතින් මිනිහ හොද[/FONT] ක්‍රමයක් හද ගත්ත
    මිනිහගේ කාමරේ පොඩි බෙල් තියා ගත්ත (අර මේස උඩ තියෙන්නේ )
    ඉතින් මිනිහට ඕන දවසට අර බෙල් එක නිකන් ගහනවා

    දැන් ගැනි දන්නවා අද හරි ළමයි නිදිය ගත්තම man ගේ කාමරේට යන්න ඕනි කියල

    හරි දැන් ඔය විදියට දිගටම උන කියමුකෝ බන්
    හරි එතකොට හදිසියෙවත් ගැනිට ඕනි උන දවසට කොහොමද ගැනි කියන්නේ man ට

    එතකොට ගැනි අහනවලු ඇවිත් mans ගේ දොර ගාවට ඇවිත්
    මේ බෙල් එක ගහනවා වගේ ඇහුනා

    එකයි බලන්න අවේ කියල

    :lol::lol: ෆට්ට බන් ... බලාගෙන ගියාම උඹ රජ වැඩ කාරයෙක්නේ ? ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකේ වැඩිපුර ඉන්නේ බැඳපු නැති උන්නේ... :lol:
    PreMarriage_Logo.jpg
     
    Status
    Not open for further replies.