EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒවා දන්නෙ ඉතිං පෙරේරාම තමයි. :P
    කවුද දන්නෙ ? මිනිහා අප්‍රේල් වෙනකොට බුද්ධාගමෙ, සැප්තැම්බර් වෙනකොට මුස්ලිම්, දෙසැම්බර් වෙන කොට ක්‍රිස්තියානිද වෙනවද කියලා! :lol:

    සර්ව ආගම මාෆියාව :shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් දෙන්නේ උපදෙස් දෙකයි....කෙල්ලන් ට ‍- කොහොම හරි හොද කොල්ලෙක් අල්ලගෙන බැදපල්ලා:yes::yes:. කොල්ලන්ට - බදින්න නම් එපා...:no::no:ජීවිත කාලෙ ම ලව් කර කර හිටපල්ලා...නමුත් ඒකට පරක්කු වැඩියි....මං හිතන්නේ.....!!!!:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් දෙන්නේ උපදෙස් දෙකයි....කෙල්ලන් ට ‍- කොහොම හරි හොද කොල්ලෙක් අල්ලගෙන බැදපල්ලා:yes::yes:. කොල්ලන්ට - බදින්න නම් එපා...:no::no:ජීවිත කාලෙ ම ලව් කර කර හිටපල්ලා...නමුත් ඒකට පරක්කු වැඩියි....මං හිතන්නේ.....!!!!:yes::yes:

    :D:D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න මාත් ආව...හැබැයි නෝනා 5 අවම ඉතින් අපි නෑ හොදේ...:(
    5 කලින් ඉතින් ඕන එකක්...:cool:

    Last edited:
    Status
    Not open for further replies.