EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් රන්දීර්,koi - කාෆ් කියන්නේ 2ක් නේද . මටත් තේරෙන්නේ නැ මේක ගැන/ හරියට විස්තරයක් දාපන්කෝ.විශේෂයෙන් මුන් දෙන්නගේ වෙනස.koi පට්ට ගණන් .කෆ් ල එහෙම නැ.
    :confused::confused::confused:

    carp කියන්නේ මචන් ඔය ජාතියේ මාළුන්ට කියන පොදු නම. koi කියන්නේ Nishikigoi කියන Japanese breed එකට. koi කියන breed එකට විශේෂ ලක්ෂණ තමයි උන්ගේ body shape එක හැම එකාගෙම එක වගේ, ගොඩක් colorful, උන්ගේ body එකේ එක එක color patterns තියෙනවා. ඒ වගේම උන් ලොකු වෙනවා.

    තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. ඔය ලංකාවේ හැම තැනම carp කියල විකුණන උන්ට එහෙම special breed එකක් නෑ. koi මාළුන්ගේ එහෙම නැත්තම් Nishikigoi මාළුන්ගේ breed එක නිසා තමයි උන් ගණන්. සමහර koi මාළු ජපානේ and තායිලන්තේ ලක්ෂ 100 ට 200 ට 300 ට විකිනෙනවා උන්ගේ body patterns වල විවිදත්වය සහ rare බව අනුව. ඕක තමයි වෙනස.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    elazz machang....තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. mekath poddak pahadili karapan....

    ඒ කියන්නේ මචන් koi breeding pair එකේ ලක්ෂණ අනිත් generation එකට යන සීන් එක.. koi breed කරන්න ගන්නේ ඉන්න හොදම pairs. එහෙම breed කරලා එන පැටවුන්ගෙනුත් ටික ටික ලොකු වෙද්දී colors අඩු එවුන්, color patterns නැති එවුන්, size එක podi එවුන් අයින් කරලා හොදම එවුන් ටික තමයි koi කියලා ගන්නේ. එහෙම අයින් කරන එවුන්ව වෙනම aquarium වල අඩු ගණන් වලට විකුනනවා නැත්තම් feeder fish විදියට විකුනනවා. ලංකාවේ ඉන්න carp ලා සමහර විට එහෙම අයින් කරන එවුන් වෙන්නත් ඉඩ තියෙනවා.

    එහෙම හොදම koi pairs වලින් breed කරලා, තෝරලා ගන්න හොදම quality එකේ මාළු තමයි koi විදියට higher prices වලට විකුනන්නේ. උන්ට තමයි pure blood line එකක් තියෙනවා කියල සලකන්නේ.
     

    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    Meyalawa ganna puluwan thanak dannawnan kawru hari mata kiyanna..
    Pairs 4k withara one..podi aya unata awlak na..thanks

    Geophagus Red Head Tapajos..

    10wsaz4.jpg


    Geophagus Altifrons

    a32kr8.jpg
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    aywmmr.jpg


    මෙන්න මුට තමා ගම් වල මිනිස්සු මන්නාවා කියන්නේ..පතල් වලවල් වල ඉන්නවා..එකෙක් 4000ගානෙ ගන්නවා මෙහෙ :)
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    කෝ යකෝ මේකේ හිටපු Monster Fish ඇති කරපු සෙට් එක.:angry::angry::angry::angry::angry:

    අඩෝ..
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගුරෝ නම් ඡරා මාලු ඡාතියක් බන් ලංකාවේ මාබල් කැට් ෆිෂ් කියලා විකුනන්නේ උන්තමයි උන්ගේ හරි නම වොල්කින් කැට් ෆිෂ් මගේ යාලුවෙක් කාෆ්ලා ඉන්න පොන්ඩ් එකකට මුන් දාලා සතියක් යනකොට කාෆ්ලගේ ඇස් ටික කාලා වරල් කලා යක්කු ටික වගේ තමයි කනවා කනවා ඉවරයක් නෑ‍.

    pm karapn. ganna tanak kiynnm