මචන් රන්දීර්,koi - කාෆ් කියන්නේ 2ක් නේද . මටත් තේරෙන්නේ නැ මේක ගැන/ හරියට විස්තරයක් දාපන්කෝ.විශේෂයෙන් මුන් දෙන්නගේ වෙනස.koi පට්ට ගණන් .කෆ් ල එහෙම නැ.
![]()
elazz machang....තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. mekath poddak pahadili karapan....
Mage Parana Videos tikak..
Water World eke Underwater Tunnel eka

මගුරෝ නම් ඡරා මාලු ඡාතියක් බන් ලංකාවේ මාබල් කැට් ෆිෂ් කියලා විකුනන්නේ උන්තමයි උන්ගේ හරි නම වොල්කින් කැට් ෆිෂ් මගේ යාලුවෙක් කාෆ්ලා ඉන්න පොන්ඩ් එකකට මුන් දාලා සතියක් යනකොට කාෆ්ලගේ ඇස් ටික කාලා වරල් කලා යක්කු ටික වගේ තමයි කනවා කනවා ඉවරයක් නෑ.
monster fish hadana aya dan nadda ?
monster bump

