(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France

මම නම් බයිට් වෙයි. :P
කට නිසා බේරුනා. බාල්දි පිටින් මඩ ගෙනාවෙ කට්ටිය.

:lol:
Code:
ඒවා කියන්න බෑ. හෙට උදේ ලොග් වෙන්න බැරි උනොත් :dull: බඩුම තමා
hahaa talk about it :lol: ඕනෙ නෑ මචං එන ෆීලින්ග් එක :no::P
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න...
    :nerd: බලන්න... :nerd:
    :angry: කියවන්න... :angry:
    :P රසවිදින්න... :P
    :rolleyes: Comments දාන්න... :rolleyes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=852491
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙම්බාගේ කතාව කියපු එකේ..
    එහේ සචි ගෙම්බෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ..
    පොඩ්ඩක් හොයලා බලන්න.. :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    33497_421292856385_83966066385_5310717_5033069_n.jpg



    මෙන්න මෙතන ඉන්නේ රතුපාට එකක් ඇදගෙන කලු පාට ඉරි ඉරි ඇදගෙන ඉන්නෙ මාලීංගගේ කෙල්ල තමයි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මට මේකට පැහැදිලි පිළිතුරක් දෙන්න
    එළකිරි වගේ site එකක girl කෙනෙක් විදිහට ඉන්නකොට
    ඔයා site එක ඇතුලේ ඔය හදාගෙන තියන personality එක
    ඔයාගේ real personality එකත් එක්ක වෙනස් වෙනවද
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි..
    මාලින්ග රතු හැට්ට කාරි එක්ක..
    සතුටින් ජිවිතය ගෙවනවා කියලායි ආරංචිය.. :)

    බලමු මේ රතු හැට්ටකාරි කවුද කියලා. මාලිංගයා හිටියේ උපාසක මහත්තයා වගේ. මූ මාත් එක්ක නේවි බස් එකෙත් ආවානේ. ඔය කේස් එක කිව්වේ නෑ නේ.