(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France

මම නම් බයිට් වෙයි. :P
කට නිසා බේරුනා. බාල්දි පිටින් මඩ ගෙනාවෙ කට්ටිය.

:lol:
Code:
ඒවා කියන්න බෑ. හෙට උදේ ලොග් වෙන්න බැරි උනොත් :dull: බඩුම තමා
hahaa talk about it :lol: ඕනෙ නෑ මචං එන ෆීලින්ග් එක :no::P
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙන්න...
    :nerd: බලන්න... :nerd:
    :angry: කියවන්න... :angry:
    :P රසවිදින්න... :P
    :rolleyes: Comments දාන්න... :rolleyes:
    ​

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=852491
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙම්බාගේ කතාව කියපු එකේ..
    එහේ සචි ගෙම්බෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ..
    පොඩ්ඩක් හොයලා බලන්න.. :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com

    33497_421292856385_83966066385_5310717_5033069_n.jpg



    මෙන්න මෙතන ඉන්නේ රතුපාට එකක් ඇදගෙන කලු පාට ඉරි ඉරි ඇදගෙන ඉන්නෙ මාලීංගගේ කෙල්ල තමයි
    ​
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මට මේකට පැහැදිලි පිළිතුරක් දෙන්න
    එළකිරි වගේ site එකක girl කෙනෙක් විදිහට ඉන්නකොට
    ඔයා site එක ඇතුලේ ඔය හදාගෙන තියන personality එක
    ඔයාගේ real personality එකත් එක්ක වෙනස් වෙනවද
    ​
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි..
    මාලින්ග රතු හැට්ට කාරි එක්ක..
    සතුටින් ජිවිතය ගෙවනවා කියලායි ආරංචිය.. :)

    බලමු මේ රතු හැට්ටකාරි කවුද කියලා. මාලිංගයා හිටියේ උපාසක මහත්තයා වගේ. මූ මාත් එක්ක නේවි බස් එකෙත් ආවානේ. ඔය කේස් එක කිව්වේ නෑ නේ.