ශ්රී පාදය - පලා බද්දර පාර .. පඩි 10000 කට වැඩි
![]()

හොද ගනං ඇති නගින්න ගියාම![]()

හොද ගනං ඇති නගින්න ගියාම![]()
Kuru wita Erathan paara tama ban lassanma 



මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
ශ්රී පාදය
ශ්රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...
1-පලා බද්දර පාර ,
2-කුරු විට-එරත්න පාර,
3-හැටන් - නලල තන්නි පාර
ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...
![]()