EK Traveler .. ( සංචාරකයා )

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ශ්‍රී පාදය - පලා බද්දර පාර .. පඩි 10000 කට වැඩි

31308_119620481399816_100000555951503_211246_4700603_n.jpg

හොද ගනං ඇති නගින්න ගියාම:shocked:
 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලංකාවේ මම ගිහින් තියන ලස්සනම තැන ශ්‍රීපාදය..
    මම 4න් පාරක් ගියා පාරවල් තුනෙන්ම... කියන්න වචන නෑ
    කවදාවත් එපාවෙන්නතේ නෑ...
    මේ දෙසැන්බර් ආපහු යන්න ඉන්නේ..
    මම කැමති ශ්‍රීපාදයේ නගින කොට තියන ‍ලස්සනට වගේම ඒකට අවේනික වෙච්ච විවිද චාරිත්ත්‍ර වලටත්...

     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔන්න මගෙනුත් පුංචි සංචාරක අත්දැකීම් කීපයක්..:)


    සිරිපාදේ සමනල කන්ද පෙනේ....
    www.elakiri.com/forum/newreply.php?do=newreply&noquote=1&p=18872127


    පුංචි දඹදිව - රත්නපුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1667668


    18 වංගුව දිගේ අම්පාරේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1608342


    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
    http://www.elakiri.com/forum/showthread.php?t=1640884


    දවසින් යාපනේ යමුද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1602525

    පුංචි දඹදිවයි සිරි පාදෙයි කොහොමහරි ගිහින් ආවට පාඩුවක් නෑ.. :yes:
    යාපනේ ටුවර් එකනම් එලකිරි ආව මුල්ම කාලෙ දාපු එකක්..:dull:



     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
    ශ්‍රී පාදය

    ශ්‍රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...

    1-පලා බද්දර පාර ,
    2-කුරු විට-එරත්න පාර,
    3-හැටන් - නලල තන්නි පාර


    ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...







    29274_119367698091761_100000555951503_210361_2925044_n.jpg


    රජමලේ පාරෙන් ගිහින් නැද්ද