මේකෙ ඉන්න වැදගත් එකෙක්![]()
Thanks brogood luck bro!!!!!![]()
Thanks brojaya jaya
umbe threads okkoma hodai machan
![]()
Thanks bro 
සුභපැතුම් මචං.. උඹ කවදත් එලකිරියට වටින දේවල් දීපු එකෙක්.. ඒ වගේම කෙනෙක් උදව් ඉල්ලපු ත්රෙඩ් එකක් කවදාවත් මගෑරලා නෑ... ජයවේවා...![]()
Thanks bro 
ඔව් ටොමා කියන්නේ සිංහයෙක් වගේ එඩිතර, කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න පුලූවන් එළකිරි කොල්ලෙක්![]()
Thanks machanරත්තරං;21303819 said:රෙප් 27+
මට මේ එලකිරියෙන් හම්බ උන සුවිශේශීම මිතුරන් අතර වටිනාම කෙනෙක් තමයි උබ මචන්. ඒ වගේම එලකිරියෙන් පිටත සම්බන්දකම් තියාගත්තනම් තියාගත්ත අතලොස්සෙන් වටිනාම කෙනෙක්




රත්තරං;21303841 said:
![]()
GT28 ටර්බෝ කිට් එකක් ගහපු TD42 එකක් වගේ කුනු ඩීසල් එක්ක උනත් නොසැලී දීර්ඝ කාලයක් යෙහෙන් වැජබේවා කියල පතනවා

මේ එළ කිරිය දැනුම ගබඩාවක්...... අවුරුදු 7-8 ක් පුරාවට මේකට රිංගල ඉගෙන ගත්ත බොහෝ දේ..... ජයම වේවා සියලු එළ කිරි වැසියන්ට..........



BUMP

ටැග්ස් ටික බලපන්කො![]()
අදාල නැති ටැග් ගොඩයි