Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභපැතුම් මචං.. උඹ කවදත් එලකිරියට වටින දේවල් දීපු එකෙක්.. ඒ වගේම කෙනෙක් උදව් ඉල්ලපු ත්‍රෙඩ් එකක් කවදාවත් මගෑරලා නෑ... ජයවේවා... :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් ටොමා කියන්නේ සිංහයෙක් වගේ එඩිතර, කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න පුලූවන් එළකිරි කොල්ලෙක් ;););)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුභපැතුම් මචං.. උඹ කවදත් එලකිරියට වටින දේවල් දීපු එකෙක්.. ඒ වගේම කෙනෙක් උදව් ඉල්ලපු ත්‍රෙඩ් එකක් කවදාවත් මගෑරලා නෑ... ජයවේවා... :)

    :) Thanks bro :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ටොමා කියන්නේ සිංහයෙක් වගේ එඩිතර, කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න පුලූවන් එළකිරි කොල්ලෙක් ;););)

    ;) :) Thanks machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රෙප් 27+

    මට මේ එලකිරියෙන් හම්බ උන සුවිශේශීම මිතුරන් අතර වටිනාම කෙනෙක් තමයි උබ මචන්. ඒ වගේම එලකිරියෙන් පිටත සම්බන්දකම් තියාගත්තනම් තියාගත්ත අතලොස්සෙන් වටිනාම කෙනෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    6500300771_1481acce04_o.jpg

    GT28 ටර්බෝ කිට් එකක් ගහපු TD42 එකක් වගේ කුනු ඩීසල් එක්ක උනත් නොසැලී දීර්ඝ කාලයක් යෙහෙන් වැජබේවා කියල පතනවා
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මේ එළ කිරිය දැනුම ගබඩාවක්...... අවුරුදු 7-8 ක් පුරාවට මේකට රිංගල ඉගෙන ගත්ත බොහෝ දේ..... ජයම වේවා සියලු එළ කිරි වැසියන්ට..........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21303819 said:
    රෙප් 27+

    මට මේ එලකිරියෙන් හම්බ උන සුවිශේශීම මිතුරන් අතර වටිනාම කෙනෙක් තමයි උබ මචන්. ඒ වගේම එලකිරියෙන් පිටත සම්බන්දකම් තියාගත්තනම් තියාගත්ත අතලොස්සෙන් වටිනාම කෙනෙක්

    මටත් එහෙමයි මචං. :yes::yes::)
    ඒ වගේම උඹ ගැන අවංකවම ආඩම්බර වෙනවා. :)
    බොහෝම ස්තූතී උඹේ කමෙන්ට් එකට.

    රත්තරං;21303841 said:

    6500300771_1481acce04_o.jpg

    GT28 ටර්බෝ කිට් එකක් ගහපු TD42 එකක් වගේ කුනු ඩීසල් එක්ක උනත් නොසැලී දීර්ඝ කාලයක් යෙහෙන් වැජබේවා කියල පතනවා
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ එළ කිරිය දැනුම ගබඩාවක්...... අවුරුදු 7-8 ක් පුරාවට මේකට රිංගල ඉගෙන ගත්ත බොහෝ දේ..... ජයම වේවා සියලු එළ කිරි වැසියන්ට..........

    :yes::):)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    අඩො Mr.Tom ජය වේවා... චිරාත් කාලයක් වැජඹෙන්න සුභ පැතුම් :yes:
     
    අනිවා Mr.Tom. ජය වේවා මචන්

    මේකේ ඉන්න සමහර අය කියන දේවල් බැලුවහම අපේ මොලේ ලබු ද තියන්නේ කියල හිතෙනවා. ඒ තරමට දැනුමෙන් පොහොසත්, සමහර අය කියන දේවල් බැලුවහම උන්ගේ මොලේ ලබු ත් නෑ කියල නිකන්ම තේරෙනවා.