Elakiriහෙන ගහපන්Here.

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මාව දුකට පත් කරපු හෑම එකාටම යන යන තෑන හෙන ගහපිය මම කිවුවොත් ආයෙත් ගහනවමයි:lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සල්ලි වල‍ට, බලයට කෑදරවී මේ රට පාවාදෙන උන්ට...
    පර කොටි හැත්තට ඩොලර් වලට උඩ ගෙඩි දෙන පරයන්ට....
    මේ රට අපහාසයට පත් කරන්න දගලන කාලකන්නි හැත්තට...
    කුඩු, ගංජා, කසිප්පු විකුණා සල්ලි හොයන සනුහරේට.....
    රට කාබාසිනියා කරන දේශ පාලු පරපෝශිතයින්ට....
    අහිංසක ජනයා ගසාකන කලුකඩ වෙළද මාෆියාවේ අවජාතකයින්ට...
    නිර්මළ බුද්ධ ධර්මය වනසන දේවදත්තයින්ට.......

    ගහපිය!!!! හෙන!!!:growl::growl::angry::angry:

    (සැ.යු. රට,ජාතිය,ආගමේ චිරස්තිථිය උදෙසා මිස පෞද්ගලික අභිමතාර්ථ උදෙසා හෙන නොඉල්ලමි)


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හිතෙන් අවුරුදු 4 තිස්සෙ ආදරෙ කරපු කෙල්ලට මම ආදරෙ කරනවා කියලා කෙල්ලට කියපු එකාට හො එකිට හෙන ගහපන්.