ලක්හඬ කියන හු*** හෙනම ගහපිය. එහා ගෙදර කාලකන්නියාට වෙන වැඩ නෑ ඒ මගුල හයියෙන් අහනව. මට කනක් ඇහිල ඉන්න නෑ



සල්ලි වලට, බලයට කෑදරවී මේ රට පාවාදෙන උන්ට...
පර කොටි හැත්තට ඩොලර් වලට උඩ ගෙඩි දෙන පරයන්ට....
මේ රට අපහාසයට පත් කරන්න දගලන කාලකන්නි හැත්තට...
කුඩු, ගංජා, කසිප්පු විකුණා සල්ලි හොයන සනුහරේට.....
රට කාබාසිනියා කරන දේශ පාලු පරපෝශිතයින්ට....
අහිංසක ජනයා ගසාකන කලුකඩ වෙළද මාෆියාවේ අවජාතකයින්ට...
නිර්මළ බුද්ධ ධර්මය වනසන දේවදත්තයින්ට.......
ගහපිය!!!! හෙන!!!
(සැ.යු. රට,ජාතිය,ආගමේ චිරස්තිථිය උදෙසා මිස පෞද්ගලික අභිමතාර්ථ උදෙසා හෙන නොඉල්ලමි)
මම කියන පච වලට මටම හෙන ගහපන්..........![]()
යන්න අපායකුත් හදන්න වේවි

SLT ekata haena gahapiyooooooooooooooo



හෙන 77ම ගහපන් a/l විබාගේ හදුන්ව දුන්නු එකාට
ලක්හඬ කියන හු*** හෙනම ගහපිය. එහා ගෙදර කාලකන්නියාට වෙන වැඩ නෑ ඒ මගුල හයියෙන් අහනව. මට කනක් ඇහිල ඉන්න නෑ


ඔව් බන්.එක නම් ඈත්ත.
පිස්සු හෑදෙනවා .



පාඩම කරන්න ගියාම පිස්සු හැදෙනවා බන් ...!!!