Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

HmNRazor

Well-known member
  • මතක හැටියට ඔය වගේ ඒව
    ඉස්සර වගේ දැං වැඩිය කික් එකක් නෑ මේකෙ
    ඉ්සසර අපි ත්‍රෙඩ් දාගෙන එළි වෙනකං ඉන්නව.. නිදි නැතුව


    ඒ කාලේ ආයේ එන්නේ නෑ නේ!! කාලයක් තිබ්බා පැල් බැඳ ගෙන ඉඳපු සමහර thread update වෙනකන්.................
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,300
    1,955
    113
    පිං බිමේ
    1. ස්මිත් කියල එකෙක් දියුනු වෙන හැටි CD විකුනන්න හදල මුදිතා පදනම සිහිවෙන්නම ඉල්ලන් කෑව .
    2. 2018 කඹ ඇදිල්ලෙ ඇරෝ ,කිලර් බලුවැඩ වගයක් කරල කඹ එපා උනා .
    3. මහින්ද නැවතත් අගමැති කියල ත්‍රෙඩ් එකක් දාල ඇරසොහොන රෙදි නැතිවෙන්නම නාල GT ට වැදල ත්‍රෙඩ් එක ක්ලෝස් කරගත්ත .
    4. පෙරමුනේ රාල ද කවුද එකෙක් රතු මිරිස් වලට විරුද්දව ලොකු විප්ලවයක් කරා . කොටුවෙ පෝස්ටර් ඉදන් ගහල තිබ්බ .
    5. වස්තිලට අඩු කුලේ පර හැත්ත කියන වචනෙ ආවෙ මේකෙ හිටපු ඇත්තම හාමු මහත්තයගෙන් . දැන් ඉන්නෙ ෆේක් එකක් .
    6. බිලීද කිඩ් කියල එකෙක් පැස්බරෙක් දිහා බලාගෙන ස්වයං වින්දනේ කරල කිරියෙන් යන්නම චාටර් උනා .
    7. එකෙක් වයිරස් ගාඩ් එකක් හදල නෑව .
    8. කෝච්චි කතා කියල ලක්ශ ගානක් විව්ස් තිබ්බ ත්‍රෙඩ් එක

    :lol:
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    743
    93
    Internet
    Miturane ,

    api supirima thread 🧵 tika atagena aluth thread ekaka dala bump kara kara tiyagamuko

    supiri athal tikak tibba

    Niyama wadak miturane plz
    ඇඩ්මින් මිතුරගෙන් sticky thread එකක් ඉල්ලමුද? වද කරොත් sticky කරල දෙයි
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Reload Card Generator ekak wikunanna awa ekak uo kattiyata mulin boruwata reload damma. Passe kattiyata software eka ewanna kiyala paypal ekata salli dagena maaru una
     
    • Like
    Reactions: GadgetPodda

    DarkLife

    Junior member
  • Nov 13, 2012
    63
    19
    8
    ලක්ෂාන් [isanka33] කියන එකා කට්ටියගෙන් 12,000 ගානේ අරන් පැන්නා, ඇල්ටර්පේ නිසා නෝ රීෆන්ඩ්
    https://elakiri.com/threads/දවසට-50-හෝ-100ක්.1731392/
    ෂූම්ලයින් 6 දෙනෙක්ගෙන් 20,000 ගානේ අරන් පැන්නා
    ලක්ෂ්මන්, ලින්ඩා රිෆරල් ලින්ක් වලින් කොමිස් අරන් ලක්ෂ 5 - 10ක් කෙලියා
    ඩීජේ-වතිලයා 50000 - 80000ක් අතරේ කෙලියා
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,886
    8,569
    113
    ලක්ෂාන් කියන එකා කට්ටියගෙන් 12,000 ගානේ අරන් පැන්නා, ඇල්ටර්පේ නිසා නෝ රීෆන්ඩ්
    ෂූම්ලයින් 6 දෙනෙක්ගෙන් 20,000 ගානේ අරන් පැන්නා
    ලක්ෂ්මන්, ලින්ඩා රිෆරල් ලින්ක් වලින් කොමිස් අරන් ලක්ෂ 5 - 10ක් කෙලියා
    ඩීජේ-වතිලයා 50000 - 80000ක් අතරේ කෙලියා
    aluth fake ekakin bahala wagee... lol
    dannawa wage boru danna epa pons.. hik