Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

lilman

Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    මල් බබා හොල්මන් දැකපු එක

    ඩයස් කොල්ල ඔන්ලයින් කින්ග්බග් ඕඩර් කරපු එක

    කුක්ක සුපර් මාකට් එකෙන් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් ගත්ත එක

    මිගාරය කෙල්ලෙක් ගෙ ප්‍රොෆයුල් එකකින් වෙබ් සයිට් එකක් ප්‍රොමෝට් කරපු එක

    ආනන්දගෙ (ඔරියගෙ) පිටසක්වල ත්‍රෙඩ් එක..

    ඔරිය එක්ස්පෝස් උන ත්‍රෙඩ් එක..

    ඩෙඩ් අයිලන්ඩ් ගෙ ත්‍රෙඩ්ස්..

    තව ජන්ගියක් ඔලුවෙ දාන් හිටපු එකාගෙ ත්‍රෙඩ් (නම මතක නැ)

    PS: මතක් උනා. (ඩෙස්ටිනි ෆවුන්ඩ්) ගෙ ත්‍රෙඩ්ස්
     
    Last edited:
    • Haha
    Reactions: charith84

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලකිරිය කියන්නේ මාර තැනක්....
    ඒ කාලේ තිබ්බ ආතල් කෝටියයි...
    දැන් එන්න විදියක් නෑ, වැඩ අම්බානක්.....
    වෘත්තිමය වශයෙන් බිසී වීම, අධ්‍යන වැඩ සහ ඕන ලයින් නරි නාවන් එකේ ආතල් එකක් නැති වීම තමා හේතු....

    කිරියේ අපේ කාලේ ගිහින්.
    අලුත් උන්ගේ කාලේ දැන් තියෙන්නේ...
    ආතල් එකේ ඉදපල්ලා...

    අපි කරපු රේඩියෝ වැඩසටහන්, කුකරි ත්‍රෙඩ්, දාගත්ත වලි හුගක් උන්ට තාම මතක එක ගැන සතුටුයි...

    Live & Let Live guys...!!!
    Cheers!!!!

    දත් කිබුලා

    කිඹුල් මාමා
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    එලකිරිය කියන්නේ මාර තැනක්....
    ඒ කාලේ තිබ්බ ආතල් කෝටියයි...
    දැන් එන්න විදියක් නෑ, වැඩ අම්බානක්.....
    වෘත්තිමය වශයෙන් බිසී වීම, අධ්‍යන වැඩ සහ ඕන ලයින් නරි නාවන් එකේ ආතල් එකක් නැති වීම තමා හේතු....

    කිරියේ අපේ කාලේ ගිහින්.
    අලුත් උන්ගේ කාලේ දැන් තියෙන්නේ...
    ආතල් එකේ ඉදපල්ලා...

    අපි කරපු රේඩියෝ වැඩසටහන්, කුකරි ත්‍රෙඩ්, දාගත්ත වලි හුගක් උන්ට තාම මතක එක ගැන සතුටුයි...

    Live & Let Live guys...!!!
    Cheers!!!!

    දත් කිබුලා
    දැක්ක කල්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    ජාත්‍යන්තර Solo Rider දිනය 😍 😍 😍

    575911.jpg

    Solo Rider



    Solo Rider වෙත ඔබගේ දුක්ගැනවිලි...

    Solo Rider - The next අනේපිඩු සිටාණෝ from Thalawathugoda

    Solo Rider අපිට ගෙයක් හදලා දෙන්න උපකාර කලා එයාට බොහොම පින්

    Solo Rider ගෙදරටම Highland

    Solo rider මට අක්මාවක් දුන්නා


    Solo Rider මට වකුගඩුවක් දුන්නා
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මතක්ද රත්තරන් මේකෙ හිටපු එකෙක් එක්ක වලියක් දාගෙන උට call කරල බය කරල call recording එක දෑම්ම. පොඩි එකෙක් අරූ. හෙන ආතල් :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    මතක්ද රත්තරන් මේකෙ හිටපු එකෙක් එක්ක වලියක් දාගෙන උට call කරල බය කරල call recording එක දෑම්ම. පොඩි එකෙක් අරූ. හෙන ආතල් :lol:
    ලිංකුව තිබේද????
    කී වර්ඩ් එකක් හෝ සෑහේ....
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මිනූ කියල කෙල්ලෙක් ඩොලී කියල එකවුන්ට් එකක් හදාගෙන කස්ස කියල එකෙක්ව අන්දලා දත ගලවල තිබ්බ , පස්සේ ඒකි පිළිකාවකින් මලා , කට්ටිය කවි ලිව්වා පැලෙන්න , පස්සේ බැලින්නම් එහෙම කෙල්ලෙක් ඉදල නැහැ .

    සුක්රුවී කියන එකාට පිස්සු නිසා එළකිරියේ ඕන විදිහකට හැසිරෙන්න උට ඉඩ දුන්නා , ඕන හරුපයක් කියන්න, මෙම්බර් කෙනෙක් ට බනින්න, මෙම්බර් ගේ අම්මව මතක් කරලා උනත් උට පිස්සු නිසා ඉඩ දුන්නා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සෙක්ස් කරපු අමුතුම තැන මොකද්ද කියලා අහලා දාල තිබ්බ ත්‍රෙඩ් එකක් මැදදි රත්තරන් කියලා අපතයෙක් ඇවිල්ලා ඒකෙ බණ කියලා ඒ ත්‍රෙඩ් එක ගූ කරල.පනස් වෙනි පිටුවෙ වගේ ඉඳන් අනූ වෙනි පිටුවට විතර යනකම් බණ.ඒ වගේ අපතයො නම් මේකෙන් ගිය එකමයි හොඳ
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සෙක්ස් කරපු අමුතුම තැන මොකද්ද කියලා අහලා දාල තිබ්බ ත්‍රෙඩ් එකක් මැදදි රත්තරන් කියලා අපතයෙක් ඇවිල්ලා ඒකෙ බණ කියලා ඒ ත්‍රෙඩ් එක ගූ කරල.පනස් වෙනි පිටුවෙ වගේ ඉඳන් අනූ වෙනි පිටුවට විතර යනකම් බණ.ඒ වගේ අපතයො නම් මේකෙන් ගිය එකමයි හොඳ
    Hambayo nathi karanna talk dila dan hambayonge ratakata wela unge hoda kiya kiya sinhalunta banina eka neda 🤣
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    ඉස්සර ත්‍රෙඩ් එකකට වැටෙන ටැග්ස්,

    (සුභාරන්චි/අඩුකුලේ/දනගහපන්) මතක නෑ

    රෙප් කපන්නේ දන්න ඔක්කොම කුනුහරප දාල, බම්ප් එකක් දැන්මත් ඇති...