Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපි නම් එලකිරියට අලුත් අය.එලකිරි එකේ වෙච්ච විශේශ දේවල් කියන්න බලන්න පරණ අය.
    ex:scurvy ගේ ගෙදර යන්න ප්ලෑන් කරපු එව්ව,කාලෙන් කාලෙට ආව scammers ල වගේ එව්ව