Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,383
    13,291
    113
    33
    ෆින්ලන්ඩ්
    මිනූ කියල කෙල්ලෙක් ඩොලී කියල එකවුන්ට් එකක් හදාගෙන කස්ස කියල එකෙක්ව අන්දලා දත ගලවල තිබ්බ , පස්සේ ඒකි පිළිකාවකින් මලා , කට්ටිය කවි ලිව්වා පැලෙන්න , පස්සේ බැලින්නම් එහෙම කෙල්ලෙක් ඉදල නැහැ .
    මේක තමා අදටත් මතක , මතක් වෙනකොට පුකෙන් දුන් දාන සීන් ඒක. අරූ ඉතාලි ඉදල හම්බ කරපු ලක්ෂ 80 ගානක් දාල තිබ්බා. ඒ කාලේ ලක්ෂ 80 ක් කියන්නේ අම්මට සිරි වෙන ගානක්.

    ඊට පස්සේ කොල්ලට පිස්සු හැදිලා ලොකු සීන් එකක් ගියා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    මේක තමා අදටත් මතක , මතක් වෙනකොට පුකෙන් දුන් දාන සීන් ඒක. අරූ ඉතාලි ඉදල හම්බ කරපු ලක්ෂ 80 ගානක් දාල තිබ්බා. ඒ කාලේ ලක්ෂ 80 ක් කියන්නේ අම්මට සිරි වෙන ගානක්.

    ඊට පස්සේ කොල්ලට පිස්සු හැදිලා ලොකු සීන් එකක් ගියා.
    https://elakiri.com/threads/minu-doly-rip.1464353/
     
    • Wow
    Reactions: NaiRobi and s.p.n

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේක තමා අදටත් මතක , මතක් වෙනකොට පුකෙන් දුන් දාන සීන් ඒක. අරූ ඉතාලි ඉදල හම්බ කරපු ලක්ෂ 80 ගානක් දාල තිබ්බා. ඒ කාලේ ලක්ෂ 80 ක් කියන්නේ අම්මට සිරි වෙන ගානක්.

    ඊට පස්සේ කොල්ලට පිස්සු හැදිලා ලොකු සීන් එකක් ගියා.
    Aththatama ehema kellek idala nadda?

    Sonnyek karapu scam ekak da?🤔
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    පරණ ඒවා නං දන්නේ නෑ මෑත වෙච්චි මට මතක ඒවා මේ

    ස්මිත් අයිය ජීවිතේ ජයගන්න CD තැටි විකුණන්න ගිහින් ලිඳේ වැටීම
    Mayan19 Zoomline වලියක් ගිහින් අන්තිමට හම්බුවෙන්න දිනයක් වෙලාවක් සෙට් කරගෙන කරපු නාඩගම.
    Zoomline පොලිස් කාරයෙක් කියල ඔප්පු කරන්න පොටෝ දාගෙන නටපු නාඩගම
    සිබිට්ට කිඹුලගෙන් දත් ගලවන්න ගිහින් මොකද්ද පණ්ඩිත වැඩක් කරන්න ගිහින් උටම කෙලවිම
    සිබිට්ට v හයි ක්ලාස් සෙට් එකේ වලිය + සිබිට්ටගේ යූ බට චැනල් එකට කෙලවිම
    රත්තරන්ගෙ තරහකාරයෙක් උගේ පවුලේ පොටෝ ලීක් කරල වෙලා වෙච්චි හුටපටේ
    එරෝසන් ලින්ඩා ෆොරෙක්ස් වලිය
    ලක්ෂ්මන් අයියගේ ෆොරෙක්ස් ත්‍රෙඩ් එක
    ජේසන් බව්ව පරණ තක්කාලි සෝස් කාල වෙච්චි හුටපටේ
    දෙයිය සල්ලි ඉල්ලලා අපේ උන් සල්ලි පුදලා අන්තිමට උගෙන් අම්ම මතක් කරගැනීම
    නුවර ස්ටේෂන් එකේ අසරණ වෙලා කියල එකෙක් ඇවිත් කියල අපේ උන් උදව් කරන්න ගිහින් ඉල්ලං කාපු එක
    දෙයිය එකෙක්ට ඊබේ එකේ බොරු රිවිව් එකක් දාපු කේස් එක + නිලට හිටපු දෙයිය රතු කොටු එකොළහ ගැහීම
    ගේම්කාරය ඇත්තටම දුන්න ගේම් වගේ ලියාපු ත්‍රෙඩ් සිරිස් එක
    පිටරට සුවඳ ත්‍රෙඩ් එක
    Redframe ගෙ කුණුහරුප වැහෙන දියුණුවෙන හැටි කියාදුන්න ත්‍රෙඩ් කීපය
    Oya tika hoyala dapanko bn...ohoma kiwwata api danne nahe ne ovva

    Athula Siriwardhana මගේ FB එකෙත් හිටියා කාලයක්. පොරට science පෙන්නන්න බෑ. ටික කාලයක් friend list එකේ තියන් හිටියා මෙහෙම අදහස් තියෙන මිනිස්සුත් ලෝකෙ ඉන්න බව තෙරුම් ගන්න. පස්සේ unfriend කරලා දැම්මා.

    තව ආස කරපු thread කිහිපයක් තමයි රත්තරන් ගෙ ලක්ශ 10න් දියුනු වෙන හැටි කියලා දුන්න thread එක සහ ඒ motivational thread series එක. කාලයක් මම ඒ ආටිකල් print කරලා file එකකත් දාගෙන හිටියා.
    Hoyala diyanko e thread eka
    ------ Post added on Aug 20, 2021 at 4:51 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Range Rover / එජකුලේටර් / මන්න පිහිය /
    ඩග්ලස් අයියා. තට්ටෙ

    රත්තරං ගෙ වාහන විව්ස්
    ------ Post added on Aug 20, 2021 at 6:20 PM

    පාසල් උපකරණ බෙදාදීම
    ------ Post added on Aug 20, 2021 at 6:20 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Wali thama thibbe. Kello thama godak ewwata mula. Dan kello na prashna adui 😂 Legendary wali, high rank members lage prasidda kapili, depaththata bedila maraganeem, chora wela yanna unu ewwa ehema thiyenawa 🤣 Kalayak thibba loka yudda sangramayak old members vs new members. Baladdi aththama scene eka wena scene ekak. Godak un yannama giya scene eken passe. Aayi thibba battle of admins, battle of websites, battle of top posters, ananga satana, music wali 🤣 Dannan ewwa na. Aththatama dan kiriya hena vanilla wela thiyenne.
     

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    ඒකාලෙ සිංදුවල එහෙම එලකිරි ඩොට් කොම් කියල කියන්නෙ බන් මැද්දෙන්.. ඒ මොකක්ද සීන් එක.. ස්පොන්සර් කලාද
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය කාලේ කිරියේ වැඩිය active වෙලා හිටියේ නැ. clublk & rock.lk බැහැලා හිටියේ . hackrish ගේ සීන් නම් මතකයි (y) :lol:
     
    • Like
    Reactions: ITapathaya