Elakiri එකේ නම්බුව කන්න හදන බල්ලෝ

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
දැන් දවස් දෙක තුනක් තිස්සේ මම බලන් ඉන්නවා මෙකේ එක එක දේවල් අවුස්ස අවුස්ස, එක එක බේධ හද හද බයිලා නටන ත්රෙඩ් වැඩී වේගන එනවා. මොකක්ද ඇත්තටම මේකේ තේරුම ?

මුසිලිම් උනට බනිනවා රටේ දේවල් ආක්‍රමනය කරන්වා කියලා ඊට පස්සෙ කතෝලික / ක්‍රිස්තියානි උනට බනිනවා සල්ලී දීලා මිනිස්සුන්වා ආගමට ගනවා කියලා. රටෙන් මුස්සිම් උනව එලවන්න ඔනේලු .. අන්නේ මන්දා මුන් මොනවා හිතන් ඉන්නවද කියලා.

Elakiri එකේ thread එකක් දැම්ම කියලා මුස්ලිම් උනව / කතෝලික උනව එලවන්න බෑ. එක කරන්වනම් නීතිමය විදිහට කරන්න. Elakiri එකට ලොග් වෙද්දි අහනවද උබ මුස්ලිම්ද ? කතෝලිකද ? බුද්ධාගමේද කියල ? හා ?????

මේක ලාoකික්යනට හදපූ සයිට් එකක් මුස්ලිම් උනත් කතෝලික උනත් බුද්ධාගමේ උනත් මෙකේ ඔක්කෝටම සමගියෙන් ඉන්න පුලුවන්.

මම Elakiri එකට register වෙලා එච්චර කල් නැ. එත් මම guest visitor කෙනෙක් වෙදිහට register වෙනකම් ගොඩක් කල් මේකට ආවා. ඒ දවස් වල Thread වල තිබ්බ දේවල් දැක්කම්ව මේක එලකිරිම් තමා කියලා හිතෙන්නෙ. ඒත් දැන් ?? කතා කරල වැඩක් නෑ !

මම මෙච්චරයි කියන්නේ . Elakiri එකේ ඔය එක එක බේද හදන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගන්න. ඔය Thread දැම්ම කියලා මුස්ලිම් හරි වෙන ආගමක හරි අය මේකට ලොග් වෙන එකවත් ලන්කාවේ ඉන්න එකවත් නවත්තන බෑ.

please අපේ Elakiri.com එක කන්න එපා ! එච්චරයි.

ඔයාට ඔය කී බෝර්ඩ් එකනම් මාරු කරගන්න වෙනවා නැත්තන් ඔය 0 නිසා ඔයා හැම වෙලාවෙම මාට්ටු වෙනවා

:lol::lol::lol:
 
එලකිරි නම්බුව නැතිවෙලාද? කාටද ඒතරම් දෙයක් කරන්න පුලුවන් සාමාජිකයා?ඉස්සර 100%ක්ම හොඳයිද?
දැන් මේ තියන සමහර වාදවිවාදවල තියන(වචන හරඹයේදී යම් යම් දේ අනවශ්‍ය විදිහට තියනවා තමයි-ඒක ලෝකෙ කොතනත් වෙනවා)වැරැද්ද මොකද්ද?මේක පවතින්න ඕන කෙල්ලන්ගෙ නිරුවත් පිංතූර දාගෙන පට්ට-ෂෝක් එලකිරි කිය කියා කෙටි පොදු අකුරු ටිකක් කොටලා යන ඇල්මැරුන සයිට් එකක් විදිහටද?
ආගමට අපහාස කරන නින්දිත විදිහ බලාගෙන උගුඩුවෝ වගේ ඇස් කන් පියාගන ඉන්න එකද වැදගත්කම?(යමක් කියන්න ඉස්සර ඒ විවේචන කරන ත්රෙඩ් සහමුලින්ම කියවන්න)
මම කිසිම අනුකම්පාවකින් තොරවම කියන්න කැමතියි මේකට තියන ලොකුම හෙණය ඔය වගේ බොරු ලකුනු දාගන්න දඟළන වීරයෝ-කුනුහරප කියන ෆේක්ලා-පරණකම ඉහට ගහපු උද්ධච්ච සාමාජිකයෝ කියන එක.
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    • තමන් ට පණ වගේ වටින
    • අම්ම කෙනෙක්ට වගේ ආදරය කරන
    දෙයකට අපහාස කරද්දී නපුංසක රැළක් වගේ ඒ දේවල් සාධාරණිකරනය කිරීම
    නිවටයන් වගේ කට පියාගේන ඉඳීම හැදිච්ච කම මනුස්ස කම නම්

    ඔව් උඹ කියන කතාව ඇත්ත :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හැමෝම හරි දේ වෙනුවෙන් කතා කරද්දි පැත්තක ඉඳන් ලෝකෝත්තර පොර ටෝක් දෙන්න එක ඔය මකුණො මරන හොර උපාසකයො ගෙන් අඩුවක් නැති රටක මේ අපි ඉන්නෙ :dull::dull:
     
    Last edited:
    • තමන් ට පණ වගේ වටින
    • අම්ම කෙනෙක්ට වගේ ආදරය කරන
    දෙයකට අපහාස කරද්දී නපුංසක රැළක් වගේ ඒ දේවල් සාධාරණිකරනය කිරීම
    නිවටයන් වගේ කට පියාගේන ඉඳීම හැදිච්ච කම මනුස්ස කම නම්

    ඔව් උඹ කියන කතාව ඇත්ත :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අතන සාමයට අතවනනවා-මෙතන පතුරු අරිනවා....:lol:ගස්සාලිට අයිඩී කීයක් තියනවද මන්දා:rolleyes:
    එතිකල්:lol:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මගේ රෙප් කැපුවට කමක් නැතෝ උබ රෙප් එකතු කරලා හරි කී බෝර්ඩ් එකක් ගනින් නැත්තන් උබව මාට්ටු වෙනවනේ ඒ විතරක්ද පෙරේදා ෆේක් අයි.ඩී 3ක් විතර හදාගෙන ඇවිත් මේකෙ අමු කුනුහරුප කියපු හම්බයා තවත් ෆේක් එකකින් ඇවිත් සදාචාරය ගැන කතා කරනවා කියල අනිත් උන් දැන ගත්තම මේකෙ පිලිවලකට ඉන්න අනිත් මුස්ලිම් අයට හොද නෑ නේ මන් මේ උබේ හොදට කිව්වේ
    :lol::lol::lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අතන සාමයට අතවනනවා-මෙතන පතුරු අරිනවා....:lol:ගස්සාලිට අයිඩී කීයක් තියනවද මන්දා:rolleyes:
    එතිකල්:lol:

    මෙයා මීට කලිනුත් හොඳ එතිකල් වචන දාල post දාපු කෙනෙක් අක්කෙ.

    මේ මං මේ වෙන කතාවක් කියන්නෙ හරිද මේකට අදාල නෑ ;)

    අපේ පැත්තෙ ගල් අඟුරු වගේ කළු එකෙක් ඉන්නව සුදු පුතා කියල:lol:
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    Ethical_World
    user_online.gif

    Senior Member
    Posts: 1,297
    Join Date: Mar 2009

    ඔයා මේකට ආව කාලේ බලද්දි ඔයා කවුද කියන එක මටනම් රහසක් නෙවේ

    ඒත් මේ වගේ දේවල් වලට රැවටෙන අනිත් සහෝදරයන්ගේ

    දැනගැනීම පිනිස නැවත පල කරන්නෙමු

    එලකිරි වගේ සින්හල හා වෙනත් ආගම බහුතරයක් ඉන්න තැනක මුස්ලිම් ආගම ප්‍රචාරනය කරන්න පටන් ගත්තේ නිකන් නෙවේ නේ

    මේ දේ වෙන්නේ එලකිරි එක ඇතුලෙ විතරක් නෙවේ

    දැනගැනීම පිනිස නැවත පල කරන්නෙමු

    මේ දවස් වල එලකිරි එකේ ආගම් ප්‍රශ්නෙදි සමහරක් කියන කතාවක් තමයි මේක ඇති කලේ සිංහල බෞද්ධයන් කියන එක ඒ කියන අයට දැනගන්න තමයි මන් මේක දාන්න හිතුවේ හැමෝම නොදන්න දෙයක් තමයි මේක පටන් ගත්තේ කොහොමද කියන එක ඉස්සර එලකිරි එකේ සිරාජ් සෑහෙන්න මහන්සි වෙනවා පොත් පිටින් කොපි පේස්ට් කරනවා ඒ ඇයි කියලා කවුරුත් ඇහුවෙ නෑ අන්වර් මන්තුන්ග කියලා කට්ටිය ඇවිත් කියනවා මන් බුදු දහම අත ඇරලා ඉස්ලාම් උනා කියලා ඒවත් කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ ඒවට කට වහගෙන ඉන්න කල් මේ තම්බියො අපිට මාර ආදරෙන් හිටියා ඔන්න ඔය අතරේදී අපේ අයියන්ඩි දැම්මා කතාවක් කාටත් මතක ඇති කුරගල හා දෙවනගල පුරාවස්තු විනාශ කරලා මුස්ලිම් වරු එහෙ කොලනියක් ඇති කරලා කියලා අන්න ඊට පස්සේ තව දුරටත් කට වහන් ඉන්න බෑ කියලා හිතපු සින්හලයො ටිකක් මේකට එරෙහිව කතා කලා ඔන්න ඔතනදී තම්යි මුන් පොරවගෙන හිටපු මුව හම විසි වෙලා ඌරු ගද එන්න පටන් ගත්තේ මේ ආගම් වලිය පටන් ගත්තේ අපි කියලා අද අඩ අඩා කියන සිරාජ් ලා ගසලී ලා තමයි එදා කෑ ගහල කිව්වේ ඔය වැඩකට නැති පිලිම විනාශ කරන්න ඕන , කපුටො ජරා කරන බල්ලො චු කරන පිලිම වලට තියන බලේ මොකක්ද . කපුටු වර්චස් වලට වදිනවා කිව්වා මේවා අහගෙන තවත් කට වහගෙන හිටියනම් මොකද වෙන්නෙ කියලා තේරෙනවද දළදා මාලිගාවත් ඩෝසර් කරල මුන් කොලනියක් ගහයි මුන් මේ හැම දේම කලේ අපේ කරට අත දාගෙන අපිට නොදැනෙන් න ප්‍රබාකරන් වගේ ආයුධ අතට ගත්තේ නෑ උපතින්ම එන කට්ට කම මුන් ඒකට ගත්තේ දැන් ඒ දෙවල් එලි වීගෙන එනකොට අහින්සකයෝ වෙලා පව් 10ට ගැනගන්න බෑ අපි ජාති වාදයක් පටන් ගත්තලු යකෝ අපිට කියන්නේ අපේ රට කොල්ල කනකම් බලාගෙන ඉන්නද තොපේ අරමුනු කෙලවෙනකොට සින්හලයො වගේ අයි.ඩී හදාගෙන ඇවිත් කියනවා ජාතී වාදේ එපා කියලා මෙතන ජාතී වාදයක් නෑ අපි කියන්නේ මෙන්න මේ ටික විතරයි උබලට මේ රටේ ඉන්න පුලුවන් හැබැයි මේ රටේ ඉඩම් කොල්ල කන්න බෑ අපේ ආගමේ දේවල් විනාශ කරන්න බෑ මේ බෞද්ධයො ඔය හම්බ ආගමට බිලී බා ගන්න බෑ ඒ මෙන්න මේ හේතු නිසා අපිට අරබියට බුදු පිලිමයක් වත් ගෙනියන්න අද පුලුවන්ද , අරාබියේ අද අපිට පන්ස්ලක් හදන්න පුලුවන්ද අරාබියේ බුදු දහම ගැන කතා කරන්න පුලුවන්ද අන්න ඒ නිසා ඉන්නවනම් ඉන්න පිලිවලකට ඉන්න එහෙම නැතුව අකුරන මඩවල තවත් බොහෝ තැන් වල කරනවා වගේ සින්හලයන්ගේ ඉඩම් 50000ක් වටින ඉඩමට ලක්ශ 5-6 දීල ගන්න ඒවා නවත්තලා අන්වර් මනතුන්ගලට කට වහන් ඉන්න කියලා නගර මැද පොඩි කඩ කාමර අරගෙන සතියෙන් 2න් ඒවා මහා පරිමාන පල්ලි නොකර ඉන්නවා නම් මේ වලි ඉවර වෙයි එහෙම නැතුව තොපි කරන් හැම පාහර වැඩක්ම ඉවසගෙන ඉන්න එකත් ඒවට එරෙහි වෙනකොට ජාතිවාදය කියලා අපේ කට වහන්නත් හදනවන්ම් ඒකට ගොඩාක් වෙලා යයි මොලේන් නැතුව වෙන තැන් වලින් හිතන් අය ඉන්නවනම් මෙ ටික කියවලා මොනාවා හරි අවබොධ කරගන්න එහෙමත් බැරිනම් කුරූනෑගල .මහනුවර ,කොලඹ , කියන ප්‍රධාන නගර 3 සිකුරාදා 12ත් 1ත් අතර වහලා තියන කඩ ගානත් ඇරලා තියන කඩ ගානත් ගනන් කරලා බලන්න ඒ වගෙම හැදිලා තියන පල්ලි ගානත් අලුතෙන් හැදුන පන්සල් ගානත් ගනන් කරලා බලන්න එතකොට තේරේවී අපිට නොපෙනී මේ වෙන්නේ මොනවද කියන එක මේවට එරෙහිවන හැම වෙලාවකම ජතිවාදය ජාතිවාදය කියලා අපේ කටවහගන්න මෙයාල මේ තරම් දගලන්නේ ඇයි කියන එකත් තෙරුම් ගන්න මුස්ලිම් රටවල් උනු අරාබියේ පකිස්තානේ බෞද්ධයන්ට හා වෙනත් ආගම් වලට නොලැබෙන දේවල් එයාල මොකටද අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට එහෙ බෑ මෙයලට අපේ රටේ පුලුවන් එතකොට ඒකට කියන්නේ මොන
    වාදය කියලද බුද්ධිය ඇත්තෝ ඇති පමනින් තෙරුම් ගනිත්වා ඔබ සැමට තෙරුවන් සරනයි

    මේ ටික ඉතාම වැදගත් අපි මේව කියන්නේ මේ දෙවල් කරන පුද්ගලයන්ට පමනයි තමන්ගේ පාඩුවෙ මේක හම්බ රටක් කරන්න හින දකින් නැතුව පාඩුවේ ජීවත් වෙන අයට අපි ඇගිල්ල දික් කරන් නෑ අපි මේ විදියට කතා කරන්න හේතු මන් එකින් එක ඉහතින් පෙන්වලා තියනවා අපිට තියෙන්නේ මේ රට විතරයි අපි ඒක වෙනුවෙන් කතා කරන එකේ වැරැද්දක් මම දකින් නෑ

    lol උබ හිතන් ඉන්නෙ මම මේ fake ID හදා ගෙන ආපු එකෙක් කියලද ? අනික මට මේ රටේ ඉන්න පුලුවන් කියන එකේ තේරුම මොකක්ද් බන් ? මම සින්හලයෙක් . මට ම්ච්චරයි ඔන උනේ මේ පිස්සු වලිය නවත්තන්යි. මට ඔය හැම තැනම තියන වලී thread බලල එපා වේලා හිටියේ .
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එලකිරි නම්බුව නැතිවෙලාද? කාටද ඒතරම් දෙයක් කරන්න පුලුවන් සාමාජිකයා?ඉස්සර 100%ක්ම හොඳයිද?
    දැන් මේ තියන සමහර වාදවිවාදවල තියන(වචන හරඹයේදී යම් යම් දේ අනවශ්‍ය විදිහට තියනවා තමයි-ඒක ලෝකෙ කොතනත් වෙනවා)වැරැද්ද මොකද්ද?මේක පවතින්න ඕන කෙල්ලන්ගෙ නිරුවත් පිංතූර දාගෙන පට්ට-ෂෝක් එලකිරි කිය කියා කෙටි පොදු අකුරු ටිකක් කොටලා යන ඇල්මැරුන සයිට් එකක් විදිහටද?
    ආගමට අපහාස කරන නින්දිත විදිහ බලාගෙන උගුඩුවෝ වගේ ඇස් කන් පියාගන ඉන්න එකද වැදගත්කම?(යමක් කියන්න ඉස්සර ඒ විවේචන කරන ත්රෙඩ් සහමුලින්ම කියවන්න)
    මම කිසිම අනුකම්පාවකින් තොරවම කියන්න කැමතියි මේකට තියන ලොකුම හෙණය ඔය වගේ බොරු ලකුනු දාගන්න දඟළන වීරයෝ-කුනුහරප කියන ෆේක්ලා-පරණකම ඉහට ගහපු උද්ධච්ච සාමාජිකයෝ කියන එක.

    :lol::lol::lol:............ LMAO
    http://en.wiktionary.org/wiki/LMAO
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    lol උබ හිතන් ඉන්නෙ මම මේ fake ID හදා ගෙන ආපු එකෙක් කියලද ? අනික මට මේ රටේ ඉන්න පුලුවන් කියන එකේ තේරුම මොකක්ද් බන් ? මම සින්හලයෙක් . මට ම්ච්චරයි ඔන උනේ මේ පිස්සු වලිය නවත්තන්යි. මට ඔය හැම තැනම තියන වලී thread බලල එපා වේලා හිටියේ .

    උඔ මේ වලිය නවත්තන්න කියනවා ඔව් නවත්තන්න ඕනේ
    කොහොමද නවත්තන්නේ කියලා තමයි ප්‍රශ්නේ

    පළමු ක්‍රමය තමයි ඔබ තුමා පවසන ආකාරයට
    ඕනේ දෙයක් කියපන් ඕනේ දෙයක් කරපන්
    අපි කොන්ද නවාගෙන නැට්ට කකුල් දෙක අස්සේ රුවාගෙන අපි ඉන්නම්
    නපුංසකයෝ වගේ
    මොකද සාමේ ඕනේනේ

    හරියට රනිල් කොටියාට රටෙන් භාගයක් දීළා සාමේ ගත්තා වගේ
    අපේ රටේ කාලයක් එහෙම තිබ්බානේ

    දෙවන ක්‍රමය
    කවුරු හරි ධාතු සුනඛයෝ අපේ රට ජාතිය ආගම බලු කරලා
    අපේ රට උන්ගේ රටක් කරන්න යන එකට විරුද්ධව සටන් වදින එකද

    (මහින්ද යුද්ධ ඉවර කරලා සාමය ගත්තා වගේ)

    අපිට ඕනේ අපේ රට ආගම් ආරක්ෂා කර ගන්න මිසක් උන්ගේ ආගම් නැති කරන්න නෙමේ
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha

    true bro :yes::yes:
     
    අනේ මන්ද බo උබලට කොහොම තේරුම් කරන්නද කියලා ? මට එක වලියක් ඉවර කරන්න කියලා thread එකක් දාලා තව වලියක් පටන් ගන්න ඔනේනැ.

    හරි මට මේක කියන්න. දැන් ඔය කියන විදිහට අපි thread දදා අනිත් ආගම් වල අයව ලoකාවෙන් එලවන්න ඔනේ කිව්වම ඒක වෙනවද ??

    අනික බන් මහින්ද යුද්ද කරේ LTTE එකර විරුද්දව මිසක් දෙමෙල්ලුනට විරද්දව නෙමේනේද ම්චන් ?

    අන්තීම කතාවට මමත් අග්රී වෙනවා
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    Kawruhari mekata mula puranna epai deyak patan ganna...anna eya kawda kiyana ekai balanna oni...:)
    nethuwa bahutharaya ekathuwela Sulutharayak mardanaya karana eka anumatha karanna behe....
    ka athinuth weradi wenawa...
    samahara weradi wenne pelambaweemak unamai...:)

    Denata sidda wena de gena newei katha karanna oni...mulinma patan gaththe kawda kiyana eka genai....
    eka eka kena eka eka dewal walata prathichara dakwana widiya wenas....
    eka narakatha hondatath dekatama balapanawa...