Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සංගීතතයට හිතැති :yes: එමෙන්ම කලා කටයුතු ප්‍රගුණ කලහොත් යම් ප්‍රසිද්ධියක් පවා ලබා ගත හැකි එමෙන්ම තම පවුලේ තැන්පත් මුදල් භාවිතා කරමින් විදෙගතව හෝ විදේශයක සිට ක්‍රියාත්මක වන උසස් අද්‍යාපනය ලබා දෙන ආයතනයකට බැඳී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි (BEng(Hons) UK - Done :yes: ) කේන්ද්‍ර සටහන්කි.බුද්ධිමත් චරිතයකි.සරාගී චරිත වලට කැමැත්තක් ඇත :yes: එවැනි අයෙක් විවාහ කර ගැනීමට කැමතිය.තරමක ආත්මාර්තකාමී සිතුවිලි ගත්තද යුක්තිය :yes: එමෙන්ම ප්‍රශ්න ගැටලු සමබරව සිතීමේ සහ විසඳීමේ හැකියාවක් ඇත.එමෙන්ම හොඳ කතන හැකියාවක් තිබෙන අයෙක් විය හැක.


    තැන්පත් ධනය මූල්‍ය කටයුතු උදෙසා ආයෝජනය කිරීමෙන් , බිස්නස් ඇනලයිස් , බිස්නස් මයින්ඩඩ් ජොබ් ගැලපේ. (Hoping to do a MBA or a MEng)

    අනගතය


    කෙසේ වෙතත් ගත කරන සහ ගත කිරීමට තිබෙන දශා අතුරු දශා සැලකීමේදී සමහර කරුණු පිළිබඳ අවිනිෂ්චිත භාවයක් ඇති හෙයින් භාව චක්‍රයක් ???? සාදා ගැඹුරින් පරික්ෂා නොකොට පලාපල කීම සුදුසු නොවේ.

    රතුව 100% හරි අනික්වා මාව දන්න එවුන් කියන විදිහට 100% හරි. :)

    11.gif
    Thanks Bro පිං සිද්ධ වේවා!!
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ........................සරාගී චරිත වලට කැමැත්තක් ඇත.එවැනි අයෙක් විවාහ කර ගැනීමට කැමතිය......................


    මේක දැකල නෙමෙයි නේද එහෙම කිව්වෙ :rolleyes::lol::lol::rofl:





    1. *******​



    2. *******​

    Tamannaah Bhatia​

    24zhxrn.jpg
    ​

    ir3im9.jpg
    ​

    Deepika Padukone​

    25iua37.jpg
    ​

    Scarlett Johansson​

    49053_100096.jpg
    ​

    Katy Perry​

    tumblr_msdzfrPVka1qh2dwso1_500.jpg
    ​

    Anchal Singh​

    models-photo-52b585664a5c5.jpg
    ​

    Jo Bo Ah​

    original.jpg
    ​

    Sheryl Romen​

    Sheril-By-Sithumina-Fernando-5.jpg
    ​

    Don't Know :no::( (Inside The Actors Studio - Jim Carry - at 32:21) ​

    2zdrn5w.jpg
    ​

    rw2sea.jpg
    ​

    Bhagya Gurusinghe​

    5273bf82870ce.jpg
    ​
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක දැකල නෙමෙයි නේද එහෙම කිව්වෙ :rolleyes::lol::lol::rofl:

    ඔන්න ඉතින් කුණුහරුප අහගන්ඩ යන්නේ.:rofl: ලග්නෙම කුජ සිකුරු කේතු . ඔය යෝගෙ ගැන දන්න ඕනෙම පොඩි එකෙක් දන්නව මෑන් කවුද කියල.:P
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔන්න ඉතින් කුණුහරුප අහගන්ඩ යන්නේ.:rofl: ලග්නෙම කුජ සිකුරු කේතු . ඔය යෝගෙ ගැන දන්න ඕනෙම පොඩි එකෙක් දන්නව මෑන් කවුද කියල.:P

    :lol::lol::lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    නැකැත් රාල;16705845 said:
    විවාහය 2016 පස්සේ සිදුවෙන්න ඉඩ තියනවා. නමුත් විවාහය සිදු නෙවෙන යෝගයකුත් තිබෙන නිසා ඒකට පිලියම් කරගත යුතුයි.මේ හඳහනට ගැලපෙන හඳහනක් හොයන එක නම් පට්ට අමාරු වැඩක්. විවාහ වුනත් ගැටලු ඇති විය හැකියි. ප්‍රේම සම්භන්ධතා පවා සාර්ථක වෙන්නේ අඩුවෙන්

    aiyo mata giya kalak

    math badinna hithan inne 2016n passe eka aulak na

    love ekak thiyenavane ban 7 years dan
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න ඉතින් කුණුහරුප අහගන්ඩ යන්නේ.:rofl: ලග්නෙම කුජ සිකුරු කේතු . ඔය යෝගෙ ගැන දන්න ඕනෙම පොඩි එකෙක් දන්නව මෑන් කවුද කියල.:P

    :lol::lol::lol:ලග්නේ මොකක්ද? පට්ට බුවෙක්නේ..
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    1987 Oct 03 at 5:27 am

    කටක :rofl:කටක ලග්නේ කටක රාශියේම:P

    mala :shocked: podi kale issellama balapu eka kiyala thiyenawa Singhe kiyala ita passe balapu eka kiyala thiyenawa Kanya kiyala. mama dan ammata kiwwa un dennama waradi mama Kataka kiyala :rofl: ........... thaamath mage kan deka donkaara denawa :baffled:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mala :shocked: podi kale issellama balapu eka kiyala thiyenawa Singhe kiyala ita passe balapu eka kiyala thiyenawa Kanya kiyala. mama dan ammata kiwwa un dennama waradi mama Kataka kiyala :rofl: ........... thaamath mage kan deka donkaara denawa :baffled:

    ඔව් කන්‍යා හරි.නැකතා අහපු එකට මම බලල නෙමේ උත්තර දුන්නේ.මට මතකේ තිබ්බේ උඹ කටකේ වගේ.ඒ වුනාට අර කුනුහරුප කතාව වැරදි නෑ හරි:P
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් කන්‍යා හරි.නැකතා අහපු එකට මම බලල නෙමේ උත්තර දුන්නේ.මට මතකේ තිබ්බේ උඹ කටකේ වගේ.ඒ වුනාට අර කුනුහරුප කතාව වැරදි නෑ හරි:P

    ela ela. :rofl:
    11.gif
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    නැකැත් රාල;16679394 said:
    නිතර සෙම් රෝග වලට ගොදුරුවන කෙනෙකි. යහපත් අධ්‍යාපනයක් ලබයි, චන්චල සිතුවිලි වේ. අන් අය සුලුවට දකින දේ ජන්මියා විෂාල දෙයක් ලෙස දකී.

    පරිපාලනයට හෝ දේෂපාලනයට සුදුසු කෙනෙකි , මුදලට කෑදර නැත. ජීවිතේ මැදි වියෙන් පසු සැප විඳිමට හැක. එතෙක් කාලය ජීවත් වීමට අරගලයකි..

    දැනට ගත කරන රාහු මහ දසාව ජන්මියාට එතරම් සුභ නැත. මේ දසා කාලය තුල විවාහ බිඳ වැටීම් වුවද සිදුවිය හැක. මේ ජන්ම පත්‍රයේ බරපතල විවාහ දෝෂයක් ඇත. හඳහනේ ග්‍රහ ගැලපීම අනිවාර්යෙන් සිදු කල යුතුය. විවාහය කල් යෑමට මෙන්ම විවාහය නොවීමට වුවද ඉඩ ඇත. මේ කාලයේදී නරක නාමයක් වුවද ගාගැනීමට ඉඩ ඇත.

    ඥාන යෝග කාරක හඳහනකි. සාමන්‍යයෙන් ඥානයෝග කාරකයන් විවාහය පැත්තට බර නැත.


    kelleknam inawa ban :baffled:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,831
    571
    113
    Hole
    මේකවත් බලල දීපන්කො

    1991/05/22 4.33PM .galle
    විවාහය,අනාගතය,අද්‍යාපනය ගැන අදහස් ටිකක් දෙන්න.නැකත් සහ පවුසි..මේකවත් බලල දීපල්ලකෝ.