ehenm dn aye elakiri radio ekath patan ganinඅඩේ එළකිරි අලුත් වෙලා වෙනස් වෙලා අලුත් උන එළකිරි එක දකිනකොට ඇත්තටම පට්ට සතුටුයි එළකිරි කියන්නේ මට මගේ දෙවනි ගෙදර වගේ සයිට් එකත් එක්ක සෑහෙන්න සුන්දර මතකයන් තියනවා අලුත් වෙච්ච එලකිරි එකට මගේ උනුසුම් සුභ පැතුම් Elakiri.com දිගු කලක් යෙහෙන් වැඦඹේවා....!



3000k danna puluwan Images or 45MB total. Whichever comes firstදැන් imgur එකට ෆොටෝ අප් කරලා මේකට දාන්න අවශ්‍ය නැද්ද?
කෙලින්ම මේක අප් කරන්න පුලුවන්ද?
ලිමිට් එකක් තියෙනවද?
නියමයිනේ...3000k danna puluwan Images or 45MB total. Whichever comes first