.එ ගෙදර කවුරුත් නෑ.පස්සේ මම එ හරියට කිට්ටු වෙනකොට අඩි දයක් විතර වෙනකොට එ හෙදර ගෙට්ටු දෙකක් තියනවා.පොඩි ගෙට්ටුව ගාව අඹ ගහ ගාව මට නිකන් ජහ්යාවක් වගේ පෙනුනා ටිකක් කිට්ටු වෙනකො පෙනුනු දෙයින් මන් ගහෙන්න ගත්තා .අම්මට සිරි මුන පෙන්නෙ නෑ මුලු කොන්ඩෙන්ම මූන වැහිලා.. ඔහොම උඩ ඉදලා පල්ලෙහාටම මම බැලුවා අඩේ පස්සෙ දැක්කෙ ඉනෙන් පල්ලෙහා නෑ කියලා ඉට පස්සෙ මට කර කියා ගන්න දෙයක් නෑ.මන් හිතට හයිය අරගෙන එනවා පාරේ බලු බල්ලෙක් නෑ .