Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඩුබායි කොරියා ඉන්නෙ නම් PR ගත්තු අය නෙවෙයි එහෙ රස්සාවලට ගියපු අය ඒ අය ගැන ලංකාවෙ පෙන්න එක හොදයි අරාබියේ ඒ මිනිස්සු අනන්ත දුක් විදල හම්බ කරල ඔක්කොම එවන්නෙ ලංකාවට ඒ එවන ඩොලර් වලින් තමයි ලංකාවෙ ප්‍රධානම ආදායම් මාර්ගය
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මුලින්ම ලංනාවේ මිනිස්සුන්ටයි සංස්කෘතියටයි බැනලා පිටරට හරීහොඳායි කියලා ලංකාව දාලා රට යනවා. මෙහේදී වෘතීයවේදියෙක් හෝ සිංහලයෙක් විදියට ලැබුණු ගෞරවය එහේදී නෑ. මෙන මගුල කරත් තමන්ට සුද්දෝ වෙන්න බෑ කියලත් තේරැම් යනවා. තමන් සංස්කෘතික අනාතයෝ වෙලා කියල තේරැනාම ලං...See More
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අලුත්ම විදියක ගොසිප් පෙරලිය - නියම ගොසිප් සිංහලින් බලන්න ලයික් එකක් දාලා සෙට් වෙන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මේක මගේ පලවෙනිම කතාව.මට වෙච්ච ඇත්තම සිද්දියක්.වැඩි කැටයම් ඔනේ නෑ කතාවට බහිමු..
    මෙහෙමයි එදා ටිකක් වැහි පොදයක් ගිය දවසක්.කොහොම හරි එදා පුංචි මට කොත්තුවක් ගෙන්න කියලා මට සල්ලි දුන්නා මම ගියා එදා පයින්ම කොත්තුවක් ගෙන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඒ වෙලාව රෑ 10.15 විතර ඇති.මම කොහොම හරි කඩේට ගිහින කොත්තුවත් අරන් එනවා ටිකක් එනකොට ගෙයක් තියයනවා එ ගෙදර හිටපු ඇන්ටි පිලිකාවක් හැදිලා මැරුනා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    .එ ගෙදර කවුරුත් නෑ.පස්සේ මම එ හරියට කිට්ටු වෙනකොට අඩි දයක් විතර වෙනකොට එ හෙදර ගෙට්ටු දෙකක් තියනවා.පොඩි ගෙට්ටුව ගාව අඹ ගහ ගාව මට නිකන් ජහ්‍යාවක් වගේ පෙනුනා ටිකක් කිට්ටු වෙනකො පෙනුනු දෙයින් මන් ගහෙන්න ගත්තා .අම්මට සිරි මුන පෙන්නෙ නෑ මුලු කොන්ඩෙන්ම මූන වැහිලා.. ඔහොම උඩ ඉදලා පල්ලෙහාටම මම බැලුවා අඩේ පස්සෙ දැක්කෙ ඉනෙන් පල්ලෙහා නෑ කියලා ඉට පස්සෙ මට කර කියා ගන්න දෙයක් නෑ.මන් හිතට හයිය අරගෙන එනවා පාරේ බලු බල්ලෙක් නෑ .
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මන් පාරේ එහා පැත්ත බලා ගෙනම දිව්වා එතනින් මීටර් සියක් විතර යනකොට තියනවා අපේ සීයගේ සිල්ලර කඩයක් . දුවලා නතර උනේ අපේ කඩේ ගාව.විනාඩී පහක් විතර කතා කර ගන්න බැරුව හිටියේ ඉට පස්සෙ එතනින් ඔය වගේ තෙල් කෑම තනියම අරගෙන අවේ නෑ පස්සෙ මායි බාප්පයිගිහින් මට සුරයක් දැම්මෙව්වා දේවාලෙන්.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මේ ඇප් එක දැන් වැඩ නෑ.අන්ස්ටෝල් කරලාත් දැම්මා.ෆෝන් එකේ අවුලක් නැහැ.ඇප් එකේ අවුලක්ද?Unable Connect to server කියලා එනවා.සිග්නල්,ඩේටා ඒවා ඔක්කොම හරි.DMT එකෙන් මේ ඇප් එක රිමූව් කරලාවත්ද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ආදරේ විදවන්න නෙවෙයි.
    විඳින්නයි 💖
    ආදරේ දාලා යන්න නෙවෙයි.
    හැමදාම ලගින් ඉන්නයි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    18194635_1411297778893295_2395278246275347867_n.jpg