Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?

  • Total voters
    261
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ 07-01-2015 ඉදලා මේ වෙනකන්ම පෝස්ට් දාලා තියන්නේ 1093 :D බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්‍රෙඩ් 5 ක් දාලා.

    ඔය අලුතෙන් දාන ත්‍රෙඩ් එකක් බම්ප් කරල උඩින් තියාගන්න කට්ටිය ඕනේ නං ගරුස් පුතාව හයර් කරන්නයි තියෙන්නෙ. පෝස්ට් එකකට සත ගානක් කතාකරගත්තනං හරි. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රතු ප්‍රේමෙ..ඇපත් නෑ නේද මිනිහෝ..ඒ මදිවට ආගිය අතකුත් නෑ:angry:
    අන්න ඒ මිනිහා රුපියල් සීයකුයි බත් එකයි වෙනුවෙන් සෙනග පෙන්වනවලු:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    රතු ප්‍රේමේ :lol:
    බයෙන්ද ප්‍රේමේ අයියව මතක් උනා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය අලුතෙන් දාන ත්‍රෙඩ් එකක් බම්ප් කරල උඩින් තියාගන්න කට්ටිය ඕනේ නං ගරුස් පුතාව හයර් කරන්නයි තියෙන්නෙ. පෝස්ට් එකකට සත ගානක් කතාකරගත්තනං හරි. :rolleyes:

    :lol::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න ඒ මිනිහා රුපියල් සීයකුයි බත් එකයි වෙනුවෙන් සෙනග පෙන්වනවලු:baffled:

    :lol::lol:මෙහේ පාරවල් වහල තාමත්:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රතු ප්‍රේමේ :lol:
    බයෙන්ද ප්‍රේමේ අයියව මතක් උනා

    :lol::Pහම්මේ උදළු බලකාය දැක්ක කල්..:love::D
    ඒ කවුද ඉසුරුඑකෝ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වලතර පරම්පාරවෙන් පැවත එන පෞරාණික මන්නයක් අන්න ලැස්ති කරන ඉන්නවලු කොටන්න. :D
    කොන්ඩේ කපල තට්ටේ ගාගෙන දිලිසෙන්න තෙල් එහෙම ගාල යන්නකෝ :love:

    :baffled:

    රතු ප්‍රේමෙ..ඇපත් නෑ නේද මිනිහෝ..ඒ මදිවට ආගිය අතකුත් නෑ:angry:

    :baffled:

    ඔයා ටොප් පෝස්ටර් උනොත් අවෝඩ් ත්‍රෙඩ් එකේ රන් අකුරින් නම ලියවේවි... අර මම කියපු වීරයා නමින් :baffled:

    :dull::no::growl: මන්නෙන් කොටන්නේ

    මම වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ 07-01-2015 ඉදලා මේ වෙනකන්ම පෝස්ට් දාලා තියන්නේ 1093 :D බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්‍රෙඩ් 5 ක් දාලා.

    :baffled: දේවාල ත්‍රෙඩ් එක මීට එහා

    ඔය අලුතෙන් දාන ත්‍රෙඩ් එකක් බම්ප් කරල උඩින් තියාගන්න කට්ටිය ඕනේ නං ගරුස් පුතාව හයර් කරන්නයි තියෙන්නෙ. පෝස්ට් එකකට සත ගානක් කතාකරගත්තනං හරි. :rolleyes:

    රුපියලක් වත් ඕනේ.. නැත්තම් පාඩුයි :D:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා ටොප් පෝස්ටර් උනොත් අවෝඩ් ත්‍රෙඩ් එකේ රන් අකුරින් නම ලියවේවි... අර මම කියපු වීරයා නමින් :dull:

    ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"
    :oo:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"

    :baffled: මගෙ පුංචි මොලේ කැරකෙනවා වගේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::Pහම්මේ උදළු බලකාය දැක්ක කල්..:love::D
    ඒ කවුද ඉසුරුඑකෝ

    හරිඳුවා බැන්දට පස්සේ දැන් බලකායේ වැඩ කෙරෙන්නේත් නෑනේ නැන්දේ :dull:
    බොහොම ඈත අතීතයේ සිංහල බ්ලොග් ලියපු ජාතික චරිතයක් :yes: