මම වාහන හින්දා කාපු කටු ත්රෙඩ් එකේ 07-01-2015 ඉදලා මේ වෙනකන්ම පෝස්ට් දාලා තියන්නේ 1093බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්රෙඩ් 5 ක් දාලා.
ඔය අලුතෙන් දාන ත්රෙඩ් එකක් බම්ප් කරල උඩින් තියාගන්න කට්ටිය ඕනේ නං ගරුස් පුතාව හයර් කරන්නයි තියෙන්නෙ. පෝස්ට් එකකට සත ගානක් කතාකරගත්තනං හරි.

බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්රෙඩ් 5 ක් දාලා.




හම්මේ උදළු බලකාය දැක්ක කල්..


