Elakiri Awards 2017 - Upcoming Member of the Year

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    204
  • Poll closed .
Oct 13, 2016
2,675
276
0
වාසනාවන්ත අතකින් තමයි මගේ පළවෙනි වෝට් එක වැටුණේ....
ස්තුතියි සුදූ අක්කේ.... :love:

මම චන්දෙ දුන්නේ උඹට බන්. වැරදිලා තොප්පි චමින්දගේ radio button එක click කරලා තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ? :baffled: :baffled:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම චන්දෙ දුන්නේ උඹට බන්. වැරදිලා තොප්පි චමින්දගේ radio button එක click කරලා තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ? :baffled: :baffled:

අපි ඉස්සෙල්ලා පෝස්ට් එකේ දැක්කේ වෙන දෙයක්නෙ..:rofl:තොප්පි චමින්දව ගොඩක් සැරයක් දැකල පුරුදු කතාවක්නෙ එඩිට් කරන්න ඉස්සෙල්ල තිබ්බෙ:P
 
Oct 13, 2016
2,675
276
0
අපි ඉස්සෙල්ලා පෝස්ට් එකේ දැක්කේ වෙන දෙයක්නෙ..:rofl:තොප්පි චමින්දව ගොඩක් සැරයක් දැකල පුරුදු කතාවක්නෙ එඩිට් කරන්න ඉස්සෙල්ල තිබ්බෙ:P

Deja Vu :yes::yes:

ඔය හිතේ තියෙන මනස්ගාත ඔයාට පේන්නේ... :rofl:
 
  • Like
Reactions: Pathfinder_A2Z

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම චන්දෙ දුන්නේ උඹට බන්. වැරදිලා තොප්පි චමින්දගේ radio button එක click කරලා තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ? :baffled: :baffled:

    කමක් නෑ බං.... තෑන්ක්ස්.....
    තොප්පි චමින්දයත් හොඳ එකානේ.... :D

    Oct 13, 2016
    2,675
    276
    0
    කමක් නෑ බං.... තෑන්ක්ස්.....
    තොප්පි චමින්දයත් හොඳ එකානේ.... :D

    ඔව් බන්. ඒ වුනාට ඕකා දවසක් මට thread එකක බැන්න. ඒකට return එක දෙන්න හොඳම දවස අද. දෙන්නම් ජම්බු!
    :rofl: