මාමට හොදම වැඩේ ජපන් බයික් එකක් ගන්න එක එහෙනම් ආරක්ශාව වැඩි ඉන්දියන් බයික් වලට වඩා 
DRZ එකක් ගමු

DRZ එකක් ගමු

මාමට හොදම වැඩේ ජපන් බයික් එකක් ගන්න එක එහෙනම් ආරක්ශාව වැඩි ඉන්දියන් බයික් වලට වඩා
DRZ එකක් ගමු![]()

ලැප්ටොප් එහෙම හදා ගන්න වෙන තැනක් හොයා ගනිල්ලා...
මාමි DRZ එකක් ගන්න යන්නෙ![]()

පුල්සරේ පුරුද්දට ඇල්ලුවාම මාමට උපරිම වේදනාවක් දැනෙයි පිකප් එක දරාගන්න බැරුව![]()
අම්මෝ අඩු පඩු කඩාගන්න ආසාවක් නෑ මට...... 
අම්මෝ අඩු පඩු කඩාගන්න ආසාවක් නෑ මට......
![]()

පුල්සරේ පුරුද්දට ඇල්ලුවාම මාමට උපරිම වේදනාවක් දැනෙයි පිකප් එක දරාගන්න බැරුව![]()

කෝ ඒ උනාට දැන් මාස ගාණක් තිස්සේ ඕක විකුණුනේ නෑ නේ බං......
මේක නම් හෙට ජන්තුවට කිව්වා නම්.... හෙටම ඈවිත් අරන් යයි.....
![]()
මරු කියෝපන් දැන් ඉතින්......
![]()

කියාපිය ගානක්...යාලුවට තාම එකක් සෙට් උනේ නෑ..නැ බන් පෝලිමේ එනවා bike එක ගන්න....මට වෙලාවක් නැ බන් සල්ලි ගණන් කරන්න..ඒකයි දුන් නැත්තේ...![]()
ජන්තු අයියා;17768225 said:මාමේ පල්සර් විකුනානවද?කියාපිය ගානක්...යාලුවට තාම එකක් සෙට් උනේ නෑ..
හෆොයි..... ඒක දීලා බෑ..... නැන්දා නම් බර බරේ ඒ උනාට මම...... 
හෆොයි..... ඒක දීලා බෑ..... නැන්දා නම් බර බරේ ඒ උනාට මම......
![]()

එහෙනම් නැන්දා විකුණලා පල්සරේ තියාගමූ...![]()
උඹ මැෂිමට කරන්න හිතන් ඉන්න දේ මෙතන කියන්න එපා සහෝ..... 
කැත කතා කියන්න එපා සහෝඑහෙනම් නැන්දා විකුණලා පල්සරේ තියාගමූ...![]()
හරිම ජුගුප්සාජනකයි 
උඹ මැෂිමට කරන්න හිතන් ඉන්න දේ මෙතන කියන්න එපා සහෝ.....
![]()

අඩේ මේ කැත විදියට නෙමේ කිව්වේ... නැන්දව දීලා පල්සරේ තියාගමු කියල කිව්වේ...![]()