ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11002619_290183057772430_3580241252258839667_n.png

    :lol::lol::(
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    machanla, mata tienne 150k. walawal tiene parawala yewenawa.

    bike eke issaraha number plate eka mud guard eke wadina ekata mukut piliyamak nedda. puluwan widiata number plate eka nawala podi karala gahalat honda walaka watunama wadinawa.

    anit eka, cupset eka maaru kranna oaneda 10000km witara giyama. mokada issaraha brake alluwama fork eke poddak gessenawa. eka thada karat tika dawasakin aye enawa.

    mama me thread ekata alut. pitu hena thogayak tienewa. okkoma tika kiawagena enna amarui ban. karakawala atariya wage reply ekak danakota. :confused: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ.... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ.... :D

    හලෝ paca මාමි :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machanla, mata tienne 150k. walawal tiene parawala yewenawa.

    bike eke issaraha number plate eka mud guard eke wadina ekata mukut piliyamak nedda. puluwan widiata number plate eka nawala podi karala gahalat honda walaka watunama wadinawa.

    anit eka, cupset eka maaru kranna oaneda 10000km witara giyama. mokada issaraha brake alluwama fork eke poddak gessenawa. eka thada karat tika dawasakin aye enawa.

    mama me thread ekata alut. pitu hena thogayak tienewa. okkoma tika kiawagena enna amarui ban. karakawala atariya wage reply ekak danakota. :confused: :lol:

    අන්තිමට කවද්ද ෆෝක් ඔයිල් මාරු කලේ...?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ.... :D

    Mage eka iye 2ft valin pannuwa athal ekata. Bike ekata avulak vena ekak na neda kukuloh
     
    Last edited:

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ.... :D

    මාව දවසක් පොලිසියෙන් ඇල්ලුව ඉරි කපලා. ඌ එවෙලෙ හෙන ටෝකක් දැම්ම නේ නම්බර් ප්ලේට් එක පේන්නෙ නෑ කියලා.
    මම හිතුවෙ suspension වල අවුලක්වත් එනව ඇති කියල මෙච්චරටම නවල අකුලලා number plate ගැහුවත්, මොකද බයික් එක නවත්තලා ස්ටෑන්ඩ් එක ගහල තිබ්බම පිටිපස්සෙන් පොඩ්ඩක් ඇද්දම ෆෝර්ක් එකේ අන්තිම පොඩ්ඩ රිලීස් වෙන්නෙ. අනිත් සීන් එක තමයි ඉස්සරහ බ්‍රේක් එක හයියෙන් තද කරාම ෆෝක් එක ගැස්සෙනවා.

    කොහොමත් මචන් තව සතියකින් විතර 10,000 සර්විස් එක කරන්න ඉන්නේ.
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    ජන්තු අයියා;17949009 said:
    අන්තිමට කවද්ද ෆෝක් ඔයිල් මාරු කලේ...?

    දවස් 4කට 5කට විතර කලින් තමා කිලෝමීටර් 10,000 සපිරුනේ. තවම නම් මාරු කරල නෑ මචන්. :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mage 135 eka pork oil maru kare 21000 kin
    පෝක් ඔයිල් මාරු කරන්න ඕනේ ඉස්සරහා කලින්ට වඩා ගැස්සිල්ලක්.. දෙදරිල්ලක් අතට තේරෙනවා නං නේ
    නැත්තං ශෝක් දෙක ප්‍රෙශර් මදි කියලා තේරුනොත් නේ ? :confused:

    එහෙම නැත්තං නියමිත දුරකි තියෙනවද ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    පෝක් ඔයිල් මාරු කරන්න ඕනේ ඉස්සරහා කලින්ට වඩා ගැස්සිල්ලක්.. දෙදරිල්ලක් අතට තේරෙනවා නං නේ
    නැත්තං ශෝක් දෙක ප්‍රෙශර් මදි කියලා තේරුනොත් නේ ? :confused:

    එහෙම නැත්තං නියමිත දුරකි තියෙනවද ?

    මගේ නම් මම 21000 පැද්ද නිසා මාරු කරා
     
    Status
    Not open for further replies.