ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි බන් දැන් එලකිරි වගේ තියනවා..පස්සේ කැලිපර් එක නන් පිස්ටන් එක පුලුවන් තරන් එලියට අරන් බ්‍රේක් ක්ලීනර් දාලා වැලි කොලයකින් මැදල එහෙම සෙට් කලේ..ඉස්සර එක නන් සම්පූර්නෙන්ම මස් කලා..ඒකෙ එක පිස්ටන් එකක් එලියට එනවා හොරයිවොශර් කර වෙලා ඇති කියලා හිතුවේ ඒත් නැහැ බන්..තාම ජපන් වොශර් ටිකට මුකුත් වෙලා නැහැ..හොදට සබන් දාලා හොදලා වේලලා සෙට් කලා..දැන් බබා වගේ වැඩ..තාම ඉස්සරහ පොම්පෙ නන් හුලන් ටිකක් තියනවා වගේ ඒ වුනාට..බ්‍රේක් නන් වදිනවා අවුලක් නැතුව:yes::yes:

    එල එල...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝල්ඩ් ස්ටාර්ට් චැම්පියන්ශිප් එකටද? :P

    දැනට චිස් ගාලා ස්ටාර්ට් එකෙන් උඩින්ම ඉන්නේ ඥ එක තමා පුටේ...:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ වල් ඉසුරුවා... පික් වල 10bit Analog to Digital 10bit PWM කැමති frequency එකකින්...:P (208KHz වෙනකම් පුලුවන්..:cool:) අනාත arduino වල 8බිට් 500Hz වලින් PWM..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ වල් ඉසුරුවා... පික් වල 10bit Analog to Digital 10bit PWM කැමති frequency එකකින්...:P (208KHz වෙනකම් පුලුවන්..:cool:) අනාත arduino වල 8බිට් 500Hz වලින් PWM..:P

    :dull:
    ගේමක් දීල වෙනස් කරන්න නම් පුලුවන්ද කොහෙද
    :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull:
    ගේමක් දීල වෙනස් කරන්න නම් පුලුවන්ද කොහෙද
    :dull:

    ඕකට හෙන ගෙමක් දෙන්න ඕනේ මං හිතන්නේ...:dull:

    අපේ එවුන් ටිකක් එකපාරක් අනාතවුන රෝබෝ කෙනෙක්ගෙ ඔය PWM frequency කේස් එකක් නිසා.:yes:

    වැඩේ ටිකක් ගොඩ දාගත්තා. අවසන් මට්ටමකට ඇවිල්ලම පෙන්නන්නම්...:yes:
     
    ඔව් ඔක්කොම එතකොට වෙනස් වෙනවා :dull:
    අනික්වා හදල ඉවරවෙලා අන්තිමට ඔහොම කෙස් එකක් ඇවිත් ඕක කරොත් අර කලින් කරපුව ඔක්කොම මංඥඥන් වෙනවා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔක්කොම එතකොට වෙනස් වෙනවා :dull:
    අනික්වා හදල ඉවරවෙලා අන්තිමට ඔහොම කෙස් එකක් ඇවිත් ඕක කරොත් අර කලින් කරපුව ඔක්කොම මංඥඥන් වෙනවා :baffled:

    උන් මොකක් කරගත්තද මන්දා ෆුල් අනාත වෙලා හිටියා මතකයි...:yes:

    අද 6 වෙනිද නේ... අදට මාස 7ක් යකෝ කකුල කඩාගෙන....:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටහුඩු ඔය දාල තියෙන්නේ....:shocked:

    එලට තියනවා...:yes:

    කෝල්ඩ් ස්ටාට් කියලා කාර් එක පෙන්නුවා නේද පුතේ හොරෙන්ම....:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටහුඩු ඔය දාල තියෙන්නේ....:shocked:

    එලට තියනවා...:yes:

    කෝල්ඩ් ස්ටාට් කියලා කාර් එක පෙන්නුවා නේද පුතේ හොරෙන්ම....:P:P
    ගේට්ටුව වහං ‍එන ගමං නෙහ් යකෝ.. මගදිම වීඩියෝ එක පටං ගත්තා ;):lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගේට්ටුව වහං ‍එන ගමං නෙහ් යකෝ.. මගදිම වීඩියෝ එක පටං ගත්තා ;):lol:

    0002064B.gif

    දැන්නම් මේ ගානට වදින්නේ නෑ බන්.:dull: CDI එක හදන්න ඕනේ ඉක්මනටම...:yes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් මොකක් කරගත්තද මන්දා ෆුල් අනාත වෙලා හිටියා මතකයි...:yes:

    අද 6 වෙනිද නේ... අදට මාස 7ක් යකෝ කකුල කඩාගෙන....:baffled:

    දැන් ඉතින් ආපහු ඉස්සර වගේ ඇවිදින්න කිට්ටුයි නේ :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩෝ වල් ඉසුරුවා... පික් වල 10bit Analog to Digital 10bit PWM කැමති frequency එකකින්...:P (208KHz වෙනකම් පුලුවන්..:cool:) අනාත arduino වල 8බිට් 500Hz වලින් PWM..:P

    :dull:
    ගේමක් දීල වෙනස් කරන්න නම් පුලුවන්ද කොහෙද
    :dull:

    monada bun me redde dewal wagayak dala thiyenne:confused::confused::confused::confused::confused:
     
    Status
    Not open for further replies.