මෙහ් කුකුලනේ
මගේ බයික්කේ පිටිපස්ස වනනවා වගේ දැනෙනවා බන්.
වෙලාවකට හුලන් මදි වගේ දැනෙන්නේ.සමහර වෙලාවට නවත්තගෙන ඉඳලා යද්දී තේරෙන්නේ හුලන් පොඩ්ඩක්වත් නෑ වගේ.බයික් එකේ ඉස්සරහ ඉස්සිලා පිටිපස්ස පාත්වෙලා වගේ හැබැයි පොඩ්ඩක්වත් හුලන් අඩුත් නෑ නයිට්‍රජන් ගහන නිසා හුලන් අඩු කේස් එකක් නෑ.
චේන් එක තදයි වගේ දැනුන නිසා එකත් පොඩ්ඩක් බුරුල් කරලා බැලුවා ඒත් එහෙමමයිනේ බන්.
tyre eka pattakata gevila da ban
pitipasse kauru hari happuwada,




මහ ආණ්ඩුවේ වාහනේනේ........ මට කෙල වෙන්නේ නෑ ඒ නිසා....... 
පරණ යකඩ එකතු කරන එකා උඹ......
