ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔකේ කාපට් කීයක් තියනවද මාමේ?:P
    අඩි තුනක් විතර කාපට්ද තියෙන්නේ :lol:

    මට පේන්නේ මේකෙ තට්ටුව කැනීම් කරල තමා හොයන්න වෙන්නේ...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක යට පොසිල එහෙමත් ඇති :lol:

    තව මොනවා තියනවද දන්නෑ..:P

    meme-ms-bean.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... සර්විස් එකට තව කිලෝ මීටර් 60ක් වත් නෑ.... අද නම් අනිවා ඒ ගාන පනිනවා...... :dull: මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා...... :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ආ කුකුළණේ...... සර්විස් එකට තව කිලෝ මීටර් 60ක් වත් නෑ.... අද නම් අනිවා ඒ ගාන පනිනවා...... :dull: මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා...... :(

    dan ithin km kiyak padalada mame ? Mamatanam owa monawada bike ekata dekak ganna bariya :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... සර්විස් එකට තව කිලෝ මීටර් 60ක් වත් නෑ.... අද නම් අනිවා ඒ ගාන පනිනවා...... :dull: මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා...... :(

    හරි බඩුම තමා.. ඔය කිලෝමීටර් 60 පැන්න ගමන් බයික් එක තව අඩියක්වත් යන්නෙ නැතුව එන්ජිම හිටී..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හරි බඩුම තමා.. ඔය කිලෝමීටර් 60 පැන්න ගමන් බයික් එක තව අඩියක්වත් යන්නෙ නැතුව එන්ජිම හිටී..:lol:

    :shocked: ඊයේ අපිට එටිසලාට් කාඩ් දාන එකා ආවා..... හීරෝ එකක් අරන්.... හීරෝ එන්ජින් ඔයිල්ම දාන්න ඕනලු ඒකට...... :lol: 5000Km දුවන්න පුලුවන්ලු ඒකෙන්.... ඒක නොදැම්මොත් වොරන්ටි නෑ ලු....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඊයේ අපිට එටිසලාට් කාඩ් දාන එකා ආවා..... හීරෝ එකක් අරන්.... හීරෝ එන්ජින් ඔයිල්ම දාන්න ඕනලු ඒකට...... :lol: 5000Km දුවන්න පුලුවන්ලු ඒකෙන්.... ඒක නොදැම්මොත් වොරන්ටි නෑ ලු....... :lol:

    :lol::lol::lol::lol:පව් ඕයි...:lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :shocked: ඊයේ අපිට එටිසලාට් කාඩ් දාන එකා ආවා..... හීරෝ එකක් අරන්.... හීරෝ එන්ජින් ඔයිල්ම දාන්න ඕනලු ඒකට...... :lol: 5000Km දුවන්න පුලුවන්ලු ඒකෙන්.... ඒක නොදැම්මොත් වොරන්ටි නෑ ලු....... :lol:

    :lol: sure ekata patta jarawak wenna athi
    Warronty iwara wenakotama baba hambenn set karala athi
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: ඊයේ අපිට එටිසලාට් කාඩ් දාන එකා ආවා..... හීරෝ එකක් අරන්.... හීරෝ එන්ජින් ඔයිල්ම දාන්න ඕනලු ඒකට...... :lol: 5000Km දුවන්න පුලුවන්ලු ඒකෙන්.... ඒක නොදැම්මොත් වොරන්ටි නෑ ලු....... :lol:

    oke oil eka 1500 da koheda hariyatama danne na
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ කුකුළණේ...... සර්විස් එකට තව කිලෝ මීටර් 60ක් වත් නෑ.... අද නම් අනිවා ඒ ගාන පනිනවා...... :dull: මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා...... :(

    මට තව 2000 යි 30000 ට
    මාසයකට වැඩිය බයික් එක දිව්වේ නැතුව තිබුණනේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Gold mix athi :P

    පරට්ට හැත්ත..:lol:

    ලඟදි දවසක් ටෝනි අයියලගෙ දිහා ඉන්නකොට කොල්ලෙක් ආවා මෙට්‍රො එකක් අරගෙන. වොරන්ටිය හින්දලු ගත්තේ..:baffled:

    පොරට වොරන්ටියෙ හැටි කියල දීල යැව්වා...:rofl:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ රෑ ගෙදර යනකොට කැලණිය පන්සල පිටිපස්සේ බයික් දෙකක් ඇක්සිඩන්ට් උනා...දෙන්නගෙම කකුල් කැඩිලා බං..එක කොල්ලෙක්ගේ දණහිසට උඩින කකුල කැඩිලා කටුව හැම ඉරගෙන එලියට ඇවිත්..බයික් එපා උනා ඒ වෙලාවේ..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18340497 said:
    ඊයේ රෑ ගෙදර යනකොට කැලණිය පන්සල පිටිපස්සේ බයික් දෙකක් ඇක්සිඩන්ට් උනා...දෙන්නගෙම කකුල් කැඩිලා බං..එක කොල්ලෙක්ගේ දණහිසට උඩින කකුල කැඩිලා කටුව හැම ඉරගෙන එලියට ඇවිත්..බයික් එපා උනා ඒ වෙලාවේ..

    මුනට මුණ හප්පිලාද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18340497 said:
    ඊයේ රෑ ගෙදර යනකොට කැලණිය පන්සල පිටිපස්සේ බයික් දෙකක් ඇක්සිඩන්ට් උනා...දෙන්නගෙම කකුල් කැඩිලා බං..එක කොල්ලෙක්ගේ දණහිසට උඩින කකුල කැඩිලා කටුව හැම ඉරගෙන එලියට ඇවිත්..බයික් එපා උනා ඒ වෙලාවේ..

    මගෙත් එලියට ඇවිත් තියෙන්න ඇති.. මං බැලුවම දැක්කෙ නෑ.. ඩයග්නෝස්ටික් කාඩ් එකේ තියෙන්නේ ඕපන් ෆ්‍රක්චර් එකක් කියලා.. අඩුගානේ පේන්නවත් තියෙන්න ඇති එලියට..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුනට මුණ හප්පිලාද

    එක බයික් එකක් තිබ්බේ ටිපර් එකක් යට..ඒත් ටිපර් එක හරි පැත්තේ ඇවිත් තියෙන්නේ...කොහොම උනාද කියලා එතන හිටපු ගොඩක් අය දැකලා නෑ..මම ආවේ අක්සිදට් එක වෙලා තත්පර 30 ක් විතර ගියාට පස්සේ වෙන්න ඕනේ..

    මගෙත් එලියට ඇවිත් තියෙන්න ඇති.. මං බැලුවම දැක්කෙ නෑ.. ඩයග්නෝස්ටික් කාඩ් එකේ තියෙන්නේ ඕපන් ෆ්‍රක්චර් එකක් කියලා.. අඩුගානේ පේන්නවත් තියෙන්න ඇති එලියට..:dull:

    කටු කැඩිලා එලියටම ආවම හෙන කල් ඉන්න ඕනේ බං ඉස්පිරිතාලේ..තුවාල පිටින් කටු වලට ප්ලේට් දාන්නේ නෑ නේ..තුවාල හොද උනාම තමයි පටන් ගන්නේ..එතකන් ඇන්ටනාව ගහනවා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18340497 said:
    ඊයේ රෑ ගෙදර යනකොට කැලණිය පන්සල පිටිපස්සේ බයික් දෙකක් ඇක්සිඩන්ට් උනා...දෙන්නගෙම කකුල් කැඩිලා බං..එක කොල්ලෙක්ගේ දණහිසට උඩින කකුල කැඩිලා කටුව හැම ඉරගෙන එලියට ඇවිත්..බයික් එපා උනා ඒ වෙලාවේ..

    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.